TFS කියල දැම්මහමත් රෙප් කපන ලෝකයක්. TFS කියන අකුරු තුනෙ තෙරුම දන්නෙ නැති එකෙක් වෙන්න ඇති කියල හිත හදා ගන්නව
අර දමනය උන කෙනෙක් නේද?නැකැත් රාල;16260746 said:
මගේ රෙප් කලින් කපපු කෙනෙක් වෙන්න ඇති.. දැන් මගේ කපන්න බැරි නිසා ඔයාගේ කපන්න ඇති. ඔක කරන්න ඇත්තේ කවුද කියලා මම දන්නවා...
රෙප් +

අර මං කිව්ව එක්සෑම් එකට හොදටම හිර වෙලා අයියේනැකැත් රාල;16259860 said:අම්මෝ දැක්ක කල්... කොහෙද හිටියේ පහුගිය කාලේ?![]()

අර මං කිව්ව එක්සෑම් එකට හොදටම හිර වෙලා අයියේ
ඒ නිසා වැඩිය මේ පැත්තෙ කැරකෙන්නෙ නෑ![]()

පෘතුවිය එක් ලක්ෂයක සිට තමා වටා පරිබ්‍රමණය වී නැවත එම ලක්ෂයටම එන එක දවස කියා අපි දනිමු. එතකොට සිංහලයා එයට කිව්වේ මොකක්ද?


danagaththe ada,thankz
Ethatama dann hitiye na adai dana gatthe niyami Thanks....
bump


