අපෝ ඕව ඇතුලට වතුර ගියාම වාහනේ ගන්න දෙයක් නැති වෙනවා..වාහනේ ස්ටාර්ට් වෙන්නේ නැතුව යනවා.. ඉක්මනට දිරනවා.. ඩෑෂ් බෝඩ් එකේ කවදාවත් දැක නැති ලයිට් පත්තු වෙන්න ගන්නවා.. සෙන්සර් දාන්න වෙනවා ගිනි ගණන් දීලා... ඒත් කිසිම ගානක් නැතුව වතුරේ ඔබන්න, මඩේ දාන්න නම් ගන්න ඕනි වෙසල් එකක්... අන්න වාහන.. නිසාන්...