ඒ කාලේ පාවිච්චි කරපු මැටීරියල් වල කොලිටි එක තමා බන්... ඔය පරණ වොල්වෝ, ජගුවර්, රෝල්ස් රොයිස්, බෙන්ස් වගේ එකක චැසිය බලපන්කො...කෙලින්ම තියෙන්නේ රේල් පීලි... බොඩි උනත් හදලා තියෙන්නේ සුපිරිම වානේ වලින්... දැන් ඉතින් එහෙම මැටීරියල් දාල වාහනයක් හැදුවොත්, මරුටි වගේ එකක් විකුනන්නේ වෙන්නේ ෆෙරාරි එකක...