Hemi එන්ජින් හදල තියෙන්නේ ලොකු Torque එකක් Out කරන්න බන්... Stock එන්ජින් එකකට Specs අරන් බලපන්කො... Maximum Power එකට වඩා Torque එක තමා තියෙන්නේ... Torque එකෙන් තමා තීරණය වෙන්නේ Acceleration කියන එක... ඒ නිසා ඕවගේ ගියර්බොක්ස් හදලා තියෙන්නේ ඒ Torque එකට ඔරොත්තු දෙන්න... Acceleration ගොඩක් වැඩි...