Overall Performance අතින් GTR R35 එකට ගහන්න වාහනයක් නෑ බන්.. නිසාන් කාරයා ඉඳලා ඉඳලා දුන්න ඔක්කොටම තරු විසිවෙන්න... අනික අනිත් ඒවත් එක්ක බලනකොට එන්ජිමත් හෙන පොඩියි නේ... 3.8L , V6 ටර්බෝ ... නිසාන් කාරයාගේ හැටි බන් ඔය..ඉඳලා ඉඳලා ගහනවා වාහනයක් අනික් උන්ට ඇප නැතිවෙන්න... ටොයෝටා නම් සද්දේ විතරයි වැඩ...