වරෙව් මරා ගන්න

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    කෑප්ටන් Jack Sparrow;17687825 said:
    හයි කරනවා රත්තරං ගේ y60 එන්ජිම, එතකොට EG8 බබාලට රිදෙයි. :rofl:

    යකෝ... උබ මොකටද මේකට ආවේ... ගිහින් උබේ නැවේ වැඩක් බලා ගනින්...
     
    රිදෙයි™

    2244118-heavy-tandem-vibration-roller-compactor-at-asphalt-pavement-works-for-road-repairing.jpg
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මන් එලකිරියට අලුත් යකෝ.... TAG දාන්න දන්නේ නෑ යකෝ.... :angry::angry::angry::angry:

    අඩේ උඹ ඇත්තටමද කිව්වේ.. :P පහළ දකුණු පැත්තේ තියන Edit Tags කියන එක ක්ලික් කරලා අකුරු ටිකක් ගහලා ටැග් දාපං. හොන්ඩා හොන්ඩා කියල හරි කමක් නැ. 5 ක් දාගනිං
    නැත්තං මේ ලිංක් එක ක්ලික් කරන්න
    http://www.elakiri.com/forum/threadtag.php?t=1653775
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කෑප්ටන් Jack Sparrow;17687825 said:
    හයි කරනවා රත්තරං ගේ y60 එන්ජිම, එතකොට EG8 බබාලට රිදෙයි. :rofl:
    gear box ඒක low ratio ඒකේ තමා පුතේ තියන්න වෙන්නේ නැත්තම් ඉතින්
    bigstock_Overheated_Car_3366596.jpg
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අඩේ උඹ ඇත්තටමද කිව්වේ.. :P පහළ දකුණු පැත්තේ තියන Edit Tags කියන එක ක්ලික් කරලා අකුරු ටිකක් ගහලා ටැග් දාපං. හොන්ඩා හොන්ඩා කියල හරි කමක් නැ. 5 ක් දාගනිං
    නැත්තං මේ ලිංක් එක ක්ලික් කරන්න
    http://www.elakiri.com/forum/threadtag.php?t=1653775

    දැම්මා... එල... තැන්කු වේවා !!! :rofl::rofl::rofl:
     
    gear box ඒක low ratio ඒකේ තමා පුතේ තියන්න වෙන්නේ නැත්තම් ඉතින්
    bigstock_Overheated_Car_3366596.jpg

    බය වෙන්න දෙයක් නැහැ පුටා, නැවේ රුවල ගැට ගහල අනිත් පැත්තෙන් ෆැන් එකක් දානවා. :rofl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දැම්මා... එල... තැන්කු වේවා !!! :rofl::rofl::rofl:

    පහක්ම දැම්ම නේද මචං. නැත්තං එක එකා ටැග් ඉල්ලලා උඹව ගිලින්න හදයි. මඤ්ඤංඋයන ත්‍රෙඩ් එක දාපු දවස්වල එක එකා මාව කාපු නැති එක විතරයි බං.

    අහිංසක වාහන, කව්ද චන්ඩි, ගල් රෝල, ටොමා ආවා, දුෂණය කරනවා, රිදෙයි™, රෝල් ගාල, වරෙල්ල, වරෙව්, හයිබ්‍රිඩ් ලිඳේ, honda අනාතයෝ, honda roxx!!!!, idg, turbo <3
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    මුං ටික කියන්නත් ඉස්සෙල්ලා මරා ගන්නවනේ. නිකං ලෑස්ති වෙලා හිටියා වගේ.කෝ මේ රත්තරං අද ඌ චෙස් අදින දවසද දන් නෑ