නිර්දේශිත නොවන වාහනවලට 95 ගැහුවොත් ඇන්ජිමේ ආයු කාලය අඩුවෙනවා
මම දන්නා තරමින් රත්වීම වැඩිවෙනවා නිපදවෙන ශක්ති ප්‍රමානය වැඩි නිසා. 95 ගහන්න ඕන එන්ජින් හදල තියෙන්නෙ ඒ තාපයට ඔරොත්තු දෙන්න.
අව්ලක් නෑ. හැබැයි වැඩක් නෑ.
මොකද 92 නිර්දේශ කරලා එවනවා නෙවෙයි නිර්දේශ කරන්නේ regular gasoline කියලා. ඉතිං 87 න් එහා එකක් ගහන්න පුලුවන්. 95 ගහන එක මුදල් නාස්තියක් විතරයි.

කලින් එකෙක් කියල තිබුනෙ engine එකට අවුල් කියල 92 recommend එන වාහනේකට 95 ගහන එක.. ඒක ඇත්තද බන්.. මම එහෙම කේස් එකක් කලින් අහල තිබුනෙත් නැහැ.. අදමයි ඇහුවෙත්..![]()


95 නිර්දේශිත වාහයනයකට 92 ගැහුවොත් අවුලක් යනවද?
මම දන්නා තරමින් රත්වීම වැඩිවෙනවා නිපදවෙන ශක්ති ප්‍රමානය වැඩි නිසා. 95 ගහන්න ඕන එන්ජින් හදල තියෙන්නෙ ඒ තාපයට ඔරොත්තු දෙන්න.
ඉහළ ඔක්ටේන් අගයෙන් අදහස් කරන්නේ ඉහළ සම්පීඩන අනුපාතයක් තුල පෙට්‍රල් දහනය කිරීමට දක්වන ප්‍රමාදවීම. ඒ කියන්නේ ඉග්නේෂන් ඩිලේ එක. සරළව කියනව නම් හිර කරාම 92 ඉක්මනට පත්තු වෙනවා, 95 පත්තු වෙන්න පරක්කු වෙනවා.
හයි කොම්ප්‍රෙෂන් එන්ජින් වලට නම් නිෂ්පාදකයා නිර්දේශ කරන ඔක්ටේන් අගයට වඩා අඩු ඉන්දන යෙදීම හානි කරයි. ඒ කියන්නේ 95 දාන්න ඕනෙ එකට 92 දැමීම හානි කරයි. එහෙම කරෙත් නම් එන්ජින් උෂ්ණත්වය ඉහළ යන්න පුලුවන්.
තව පැහැදිලි කරනව නම් 95 ගහන්න ඕනෙ එකට 92 ගැහුවොත් ඉහළ සිලින්ඩර් පීඩනය තුලදී ඉබේ දහනය වෙනවා. ඒ කියන්නේ පත්තු කරන්න කලින් පත්තු වෙනවා. එතකොට ස්පාර්ක් ප්ලග් වලින් ස්පාර්ක් එකක් ලැබීම වෙන්නේ වෙන තැනකදි. ඒනිසයි 95 ඕනේ එකකට 92 ගැහුවොත් හානි වෙන්නේ.
නමුත් 92 ඔනෙ එකට 95 ගැහුවොත් වෙන්නේ හුදෙක් මුදල් නාස්තියක් විතරයි. සම්පීඩනය උනාට පස්සේ ස්පාක් ප්ලග් එකෙන් දහනය කරාම ඉහත විස්තර කරපු ක්‍රියාවලියෙදි වගේ උෂ්නත්වය ඉහල යෑමක් වෙන්නෙ නෑ.



the higher the octane number means more compression the fuel can withstand before detonating. efi enging ekata 95 gahanna puluwanm ithn engin eke life time eka wadi karaganna puluwan. manufacture recommend krannama oni na

නිර්දේශිත නොවන වාහනවලට 95 ගැහුවොත් ඇන්ජිමේ ආයු කාලය අඩුවෙනවා




Engine eka EFI weemai engine eke compression ekai athara thiyena sambande mokakda?![]()
bayayi ban a unataada thel gahannath thiyenawa

parana godak car walin enewa ban. eka nam fuel type eka hinda ma newei. ubata shape nam 95 gahapan. no harm done. but no gain either.
Allion 2013+ ewata nam 95 gahuwata kamak ne. compression ratio 11:1 wage. namuth normally 95 gahanna 12:1 wath thiyenna one in theory. neththan turbo wage thiyenna one.








ado mageth thiyenne NZT260 2013 ekata mama gahanne 92
thawa mama danna elakiri eka innawa 2014/2015/2016 allion , premio thiayan un 92 gahanne eka awlak da ban![]()