1. richlife

    අවුරුදු 30කටත් වැඩිය පරණ සින්දුවක්

    අඩේ මේ සෙට් එකම එකම ස්ටේජ් එකක ඉඳන් සින්දු කියනව දක්කාමත ආසයි..:cool: මමත් හෙන ආස සින්දුවක්..:yes: රොබින්සන් අන්දරය තරම් ආසාවෙන් බලපු කතාවක් නැති තරම්..:love: ඉරිද හවස 5:00 ට ද කොහෙද ඕක ඉස්සර ගියේ..:rolleyes: ඒකෙ Theme song එකත් මම Mp3 කරල අහ අහ හිටියා..:P
  2. richlife

    Exclusive For Elakirians..

    ඉල්ලන්න දෙයක් නෑ බන්.. ආසාවෙන් අහන්න බලන් හිටිය ගොඩක් ඒව හම්බ උනා උඹට පිං සිද්ද වෙන්න..:yes: සමහර සිංදු 90 ගණන් වල ඉඳන් හොයපුවා..:love:
  3. richlife

    ආතල් kotiyayi oi....

    කපු අයියේ.. මේ..:rofl: මේකට හිනා වෙන්න ගිහින්රස්සාවටත් බඩුම තමයි තව පොඩ්ඩෙන්..:P
  4. richlife

    Exclusive For Elakirians..

    ඉල්ලන්න කලින්ම දෙනවනේ..:rofl:
  5. richlife

    විශ්මිත හොඬවැල

    :cool:+Repඅලිබම්ප්
  6. richlife

    What is Discipline

    මේ අයටත් ඕකෙන් ටිකක් හරි පුරුදු කරන්න පුලුවන්නම්..:yes:
  7. richlife

    Hiru TV Unplugged - Milton Mllawarachchi - All Songs -Download

    ස්තූතියි මචන්...:cool: +Rep
  8. richlife

    WIFI Password_අදිමු

    මමත් දහ අතේ හොය හොය හිටියේ...:baffled: වැරදි වැඩකට නෙමෙයි පොඩි අහිංසක වැඩකට..:P ට්‍රයි එකක් දීල බලන්න ඔනේ..:cool: +Rep
  9. richlife

    නොමිලේ දොඩන්දූව කලපුවේ බෝට්ටු සවාරියක්

    BUMP මචන්..:cool: ෆිෂ් තෙරපි නැතුව බැරිද..? මාලු කොටනටකොට කෑ ගැස්සෙන සීන් එකක් තියෙනව..:rofl:
  10. richlife

    ටින් ටින්ගේ චරිතයට පණදුන් සංගීත් කළුබෝවි

    උඹල කා ගාවවත් ඕකෙ සිංහල කාටූන් සෙට් එක හොයා ගන්න නැද්ද..?:cool: මම ත්‍රෙඩ් කීපෙකෙම මේ ගැන ඇහුවා..:sorry: වයසට ගිහින් මැරිල යන්න කලින් හොයා ගන්න පුලුවන් උනොත් හොඳයි..:P
  11. richlife

    Vijayalakshmi

    :rofl:
  12. richlife

    Exclusive For Elakirians..

    ඊයෙ පෙරේදා මුකුත් බෑවේ නැති නිසා දැක්කෙ නෑ වගේ ගියා..:P අදත් මුකුත් බෑවෙ නෑ..;)
  13. richlife

    කනවද බ්ලු බේරී 18+

    :lol::lol::rofl:
  14. richlife

    Exclusive For Elakirians..

    වික්ටර් රත්නායකගේ අලුත් මියුසික් වලට ගහපු ඇල්බම් මුකුත් නැද්ද බන්..:cool: සඳ හිරු තරු පවතින තරු සින්දුව එක සැරයක් ඇහුණ හොඳ මියුසික් එක්ක..:love:
  15. richlife

    කනවද බ්ලු බේරී 18+

    :baffled::baffled:
  16. richlife

    රටකින් එහා ඉගිළී...

    හොඳමයි..:D :):) ජොබ් එකකට තමයි බන්..:dull: :):)
  17. richlife

    Exclusive For Elakirians..

    පෙරේතයා වගේ බාගෙන බාගෙන ගියා.. ලැප් එකත් දැන් නිකන් මගේ කාමරේ වගේ, හැම තැනම ෆෝල්ඩර් පිරිලා කිසිම පිළිවෙලක් නෑ....:dull: එලකිරි කියල වෙනම ෆෝල්ඩර් එකක් ගහ ගත්තා..:P
  18. richlife

    Exclusive For Elakirians..

    මේ සෙට් එකනම් ඔන්න අදමයි බෑවේ..:P හොඳට මතකයි දැන් ටිකකට කලින් තමයි බා ගත්තේ..:rofl: ස්තූතියි..:love:

    No contents