:lol::lol:
ලර්නස් යන කාලේම මෙහෙම කළා නම් ක්ෂණික ප්‍රතිඵල අත් විඳිය හැක..:P
මළ හත් ඉලව්වයි.. මමනම් එලවල තියෙන්නේ දෙක තුනයි..:baffled:
මරුටියයි, නිසාන් මාර්ච් K10, K11 මොඩල් දෙකයි, ටොයෝටා වැගන් (1980), අනික අපේ ගෙදර තිබුණ අර පරණ Nissan කාර් එක..:P ඔය සෙට් එකේම තැනිතලාවකදි උනත් ක්ලච් එක රිලීස්...