1. richlife

    සිංහලේ අනාථ වන සිව් හෙළයින්..

    මමත් පස්සෙ බන් දැක්කේ..:dull: මේ යකා ගොඩක් ත්‍රෙඩ් වල රිංගල කොලොප්පං කරල එන ඩයල් එකක්..:oo:
  2. richlife

    Exclusive For Elakirians..

    IDM එකෙන් තමයි බන් හැම මගුළම බාන්නේ..:sorry: ඒත් හරි ගියේ නෑ..:(
  3. richlife

    Exclusive For Elakirians..

    ඕකනේ ඉතින්..:rofl: වෙලාවෙ හැටියට අතේ තියෙන එක දීල දාන්න හැදුවේ..:P දැන් ඉතින් ආයි උඹට කේස් දායි සල්ලි ඉල්ලුවා කියලා.. ඔන්න අපි නම් නෑ..:lol:
  4. richlife

    ජීවිතේ කලකිරුන

    එපා උන තැන් අනන්තයි අප්‍රමාණයි.. කලකිරෙණ තැන් දැනටත් තියෙනවා.. ඉස්සරහටත් එයි.. අද නැති ප්‍රශ්න ගොඩක් හෙට අපිව හොයාගෙන එයි.. ඒත් ඒ හැම දේම ගැන හිත හිත එක තැනකට වෙලා කල්පනා කර කර ඉඳල තේරුමක් නෑ නේද..?
  5. richlife

    මෙහෙමත්_බස් කාරයෝ

    හප්පේ.. නිකන් අතු ගාගෙන ගියා වගේනේ..:sorry: ගාලූ පාරෙද මන්ද..?:eek:
  6. richlife

    පොලිස්පතිගේ කණට ගහලා ........

    හප්පට..:baffled: මොනව නැතත් එක හුස්මටම කියවන් ගියා..:cool: සරදියෙල්ට රෙප් දුන්න නිසා මේකට රෙප් දෙන්න වෙන්නේ නෑ..:oo:
  7. richlife

    කාර් එක සුමටව ධාවනය කරමු

    හප්පේ.. බස් බ්‍රේක් නම් කුජීතයි..:baffled: අපේ ගෙවල් පැත්තෙත් පල්ලමක බස් හෝල්ට් එකක් තියෙනවා.. ඒ හරියෙ පාරත් ටිකක් කෙලින්.. රේස් යන්න පටන් ගන්නේ ඔය හරියෙදියමයි.. බස් එක 70kmh විතර ඇවිත් අඩි දහයක් ඇතුළත බ්‍රේක් ගහලයි බස් හෝල්ට් එක ඉස්සරහ නවත්ත ගන්නේ..:frown: එපා වෙනව ඉතින්..:sorry:
  8. richlife

    කාර් එක සුමටව ධාවනය කරමු

    පෙට්‍රෝල් කාර් එකක් වගේ නම් මේ සීන් එක ටිකක් අමාරුයි නේහ්.. :baffled: ක්ලච් එක රිලීස් කරන ගමන් ඇක්ස්ලේටරේ යන්තමට පාගන්නම වෙනව එන්ජින් එක හිටින එක නවත්ත ගන්න...:dull: ඩීසල් වාහන වල වගේ ක්ලච් එක රිලිස්ස් කරනකොට වාහනේ හිමින් ඉස්සරහට යනවත් අඩුයි.. එහෙම ඉස්සරහට ගියත් ටිකක් ගැස්සෙන්න බලනවා..:oo...
  9. richlife

    Exclusive For Elakirians..

    ම්ම්ම්ම්... ඒවත් අලුත් මියුසික් එක්ක යන සින්දුද..?:eek: එක්කො කමක් නෑ.. පුලුවන් නම් අප් කරපංකො.. එතකොට එහෙන් මෙහෙන් ඇහිඳ ගත්තු ඔක්කොම අයින් කරලා ඒ ෆෝල්ඩර් එකම සේව් කර ගන්න පුලුවන්නේ..:P :lol::lol: අවුලක් නෑ.. එහෙනම් ඒකත් දාපන්කෝ.. මෙහ්.. උඹට එයාටෙල් 99/= කාඩ් දෙකක් දෙන්නද.?:cool: දැන් ඉතින්...
  10. richlife

    Exclusive For Elakirians..

    මම පරණ සින්දු විතරයි බන් අහන්නේ..:) හැබැයි මියුසික් නම් අලුත් වෙන්න ඕනේ..:P ඒ කියන්නෙ ඇන්ටික්ම නෙමෙයි..:lol:
  11. richlife

    Exclusive For Elakirians..

    බලමුකො තව සැරයක් try කරල..:rolleyes: නන්දා මාලිනිගේ හින්දි සින්දුවල තාලෙට ගහපු සින්දු වගයක් ඒ කාලේ ජනප්‍රිය උනා නේද..? අන්න ඒ සෙට් එක එහෙම නැද්ද බං..:cool: සාරි පොඩිත්තක් ඇල්බම් එකනම් මගේ ගාව තිබුණා.. ඒකෙත් මියුසික් එහෙම හොඳයි..:yes:
  12. richlife

    Exclusive For Elakirians..

    ආයෙත් අහලා.. :P යකෝ මාර කට්ටක් කෑවේ ඔය කැසට් එක සීඩී එකකට ගහ ගන්න..:dull: අනික ඔය සින්දු ටික මුලින්ම හම්බ උනේ අම්පාරේ ගිය වෙලාවක..:baffled:
  13. richlife

    Exclusive For Elakirians..

    https://www.mediafire.com/?5j65qaam7m57dfc බෙස්ට් ඔෆ් අතුල ඇන්ඩ් සමිතා :love: මෙන්න මේ දෙක බාන්න බෑනේ.. Access denied කියල කියනවා.. අනේ මොනවහරි කරල දෙන්නකෝ..:(
  14. richlife

    Exclusive For Elakirians..

    හප්පටසිරි යකෝ.. ඒක තමයි මේක..:P හප්පේ.. මේක හෙව්ව තරමක්...:dull: ස්තූතියි ස්තූතියි ස්තූතියි..
  15. richlife

    Exclusive For Elakirians..

    අඩේ එල එල.. ස්තූතියි හොඳේ..:love: ඒ අතරෙ අහල නැති ඒව ටිකක් හොයා ගන්න ඕනේ ත්‍රෙඩ් එකේ පරණ පිටු අස්සෙ රවුමක් දාලා...:P
  16. richlife

    Exclusive For Elakirians..

    සුපර් ස්ටාර් ලගේ එක දැනටම මගේ ගාවට් තියෙනව මම හිතන්නේ..:cool: හැබැයි ඒ සින්දු ටික පරණම ඒව නෙමෙයි..:rolleyes:
  17. richlife

    Exclusive For Elakirians..

    මතක හැටියට ඔව් ඔව් ඔව් ඔව්..... :rolleyes:බයිසිකලේ, බයිසිකලේ.. දුප්පත් අපගේ බයිසිකලේ.. වගේ ඒවත් තිබුන..:yes:

    No contents