:rofl::rofl::lol:
ගොඩාක් දුරට ගෙදරම හදලයි කන්නේ.. තැටියෙ දාල සද්දෙට නැතත් අම්ම ගානට හදල දෙනවා..:yes:
දැන්නම් එහෙම කන්න ගොඩක් දවස් බලන් ඉන්න වෙනවා...:(
කොට්ටාවෙ හන්දියෙ තිබුණ කඩේකින් චීස් කොත්තුවක් ගෙනාව දවසක් ආසාවට mano3989 ගෙන් තැනක් අහගෙන..:P නම නම් දැන් මතක නෑ. ඒකෙනම් හැබැයි හොඳට චීස්...