කාර් එක සුමටව ධාවනය කරමු

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    4) බ්‍රේක්
    බ්‍රේක් තිබුන පලියට චක් බක් ගාලා ඔබන්න එපා. හදිස්සි අවස්ථාවක් ඇරුනම අවශ්‍ය පරතරය තියලා වාහනය නවත්ත ගන්න හෙමින් බ්‍රේක් යොදන්න. බ්‍රේක් එක දමලා පාගන එකේ අපහසුව ඩ්‍රයිවර්ට දැනෙන්නෙ නෑ. නමුත් අනිත් අයට ඒක එපාම කරපු වැඩක්.

    මෙන්න මේ සීන් කෝන් එක මාර වැදගත්, විශේෂයෙන්ම දෙතුන් දෙනෙක් හෝ ඊට වැඩි පිරිසක් දාගෙන පල්ලමක් බස්සනවනම්..:yes:
    මොකද බෑවුම් සහිත පල්ලමක් බස්සද්දි හදිසියේ බ්‍රේක් කරන්න උනොත් බ්‍රේක් පාරට අමතරව වාහනේ ආනතිය නිසා වාහනේ ඉස්සරහම සීට් එකේ ඉන්න එකා ඇවිත් එක්කො ඩෑශ් බෝඩ් එක අල්ල ගනවා.. :baffled:පිටිපස්සෙ සීට් එකේ උන් ඉස්සරහ සීට් දෙක පෙරලන්න හදනවා...:oo:

    එක සැරයක් කොස්වත්ත පොලිසීය පහු උන ගමන් තියෙන පල්ලම බස්සගෙන යද්දි ඉස්සරහෙන් ගිය ලොරිය එක පාරට පාර මැද්දෙ නවත්තලා.. :baffled:ඒ මගුළේ බ්‍රේක් ලයිට් පත්තු උනෙත් නෑ..:angry: ඌ නවත්තල කියල මීටර් උනේ මම ගොඩාක් ලං උනාමයි..:eek:
    පල්ලමේ ආව නිසා, බ්‍රේක් එක උඩ හිට ගන්නේ නැතුව ටිකක් යන්න ඇරලයි බ්‍රේක් කළේ සැලකිය යුතු පරතරයක් තියන් ආව නිසා..:yes:

    ඒවුනත් වැඩක් නෑ.. පිටිපස්සෙ තිබුණ බෑග් වගයකුයි,වතුර බෝතලේකුයි, කෑම පෙට්ටියකුයි තව මොනවද ලට්ට ලොට්ට වගයකුයි රෝල් වෙලා ආවා හෑන්ඩ් බ්‍රේක් එක උඩට එනකම්ම...:baffled:ඒ අර පල්ලමේ සීන් එක නිසා..

    ඒ මදිවට පිටිපස්සෙ සීට් එකේ හිටිය හිටිය නැන්ද කෙනෙකුගෙන් බැනුනුත් අහ ගත්ත ඔච්චරටම ලොරිය දැක්කෙ නැද්ද කියලා..:sorry: ලොරිය දැක්කට ඌ නවත්තල කියල මීටර් උනේ පස්සෙනේ..:rolleyes:

    පිටිපස්සෙ අයට ඒ දේවල් තේරෙනව හොරයි.. නිකමට හරි තව ටිකක් තදින් පාර හිටින්නම බ්‍රේක් කළා නම් තවත් ලෙඩක් වෙනවා..:oo:
    ඒ නිසා පල්ලමකදී බ්‍රේක් කරනවනම් ඉන්න පිරිස ගැනත් හිතල, පරතරය ගැනත් හිතල ටිකක් යන්න ඇරල බ්‍රේක් කරනවනම් හොඳයි..:cool:
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Hoda Post ekak machan:yes:
    Bookmarked :D
    Thanks මචං :D
    2nd gear pick up කරනවා වෙන්න ඕනේ එහෙනම්. තැන්ක්ස්!
    :D
    wadagath, thanks.
    Thanks :cool:
    හොඳ ත්‍රෙඩ් එකක්. :cool:
    Thanks මල්ලි
    පට්ට ත්‍රෙඩ් එකක්.
    Thanks මල්ලි
    dead pedal එකක් නැත්නම් වම්.කකුල ක්ලච් එක යටින් තියන් යන එක තමා සුදුසුම :yes:
    :D:D
    අනර්ඝයි මචන් !
    +14 කින් ගැහුවා !!
    Thanks මචං :cool:
    :D:D
    අර නංගි කකුලේ අමාරුවක් ගැන කිවිවේ ඒක ද ? උඹ ක්ලච් එක වෙනුවට පාගල :P:P

    මිල්ක් බාර් එකේ කෙනා වෙන්ටෑ..
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    මැනුවල් නම් පුළුවන් හැම වෙලාවකදිම ගියර් වලින් වාහනයේ වේගය පාලනය කරන්න.
    බ්‍රේක් වලින් වේගය පාළනය කරනවට වඩා ඒක සුමටයි වගේම ආරක්ෂා කාරි. විශේෂයෙන් වංගු වලදි අඩු ගියර් වලට යන්න.

    මට මේ වැඩේ ටිකක් අවුල් බන්.ගියර් මාරු කරන්න ක්ලච් කර ගමන් වාහනේ ස්පීඩ් වෙනේවනේ
    හරියට කොහොමද කරන්න ඕනේ කියල පොඩ්ඩක් කියපන් කෝ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    RePost බුවා;20424328 said:
    ජයවේවා..
    බෙදා ගත්තට බොහොම ස්තුති....
    Thanks මචං උඹලව දකින්නත් ආසයි.
    කවුරු හරි ලිදෙ වැටුන සද්දයක් ඇහුනා :lol::lol::lol::lol:
    :lol::lol:
    ගොඩක් වටින ත්‍රෙඩ් එකක්... :yes:
    Thanks :cool::cool:
    4) බ්‍රේක්
    බ්‍රේක් තිබුන පලියට චක් බක් ගාලා ඔබන්න එපා. හදිස්සි අවස්ථාවක් ඇරුනම අවශ්‍ය පරතරය තියලා වාහනය නවත්ත ගන්න හෙමින් බ්‍රේක් යොදන්න. බ්‍රේක් එක දමලා පාගන එකේ අපහසුව ඩ්‍රයිවර්ට දැනෙන්නෙ නෑ. නමුත් අනිත් අයට ඒක එපාම කරපු වැඩක්.

    මෙන්න මේ සීන් කෝන් එක මාර වැදගත්, විශේෂයෙන්ම දෙතුන් දෙනෙක් හෝ ඊට වැඩි පිරිසක් දාගෙන පල්ලමක් බස්සනවනම්..:yes:
    මොකද බෑවුම් සහිත පල්ලමක් බස්සද්දි හදිසියේ බ්‍රේක් කරන්න උනොත් බ්‍රේක් පාරට අමතරව වාහනේ ආනතිය නිසා වාහනේ ඉස්සරහම සීට් එකේ ඉන්න එකා ඇවිත් එක්කො ඩෑශ් බෝඩ් එක අල්ල ගනවා.. :baffled:පිටිපස්සෙ සීට් එකේ උන් ඉස්සරහ සීට් දෙක පෙරලන්න හදනවා...:oo:

    එක සැරයක් කොස්වත්ත පොලිසීය පහු උන ගමන් තියෙන පල්ලම බස්සගෙන යද්දි ඉස්සරහෙන් ගිය ලොරිය එක පාරට පාර මැද්දෙ නවත්තලා.. :baffled:ඒ මගුළේ බ්‍රේක් ලයිට් පත්තු උනෙත් නෑ..:angry: ඌ නවත්තල කියල මීටර් උනේ මම ගොඩාක් ලං උනාමයි..:eek:
    පල්ලමේ ආව නිසා, බ්‍රේක් එක උඩ හිට ගන්නේ නැතුව ටිකක් යන්න ඇරලයි බ්‍රේක් කළේ සැලකිය යුතු පරතරයක් තියන් ආව නිසා..:yes:

    ඒවුනත් වැඩක් නෑ.. පිටිපස්සෙ තිබුණ බෑග් වගයකුයි,වතුර බෝතලේකුයි, කෑම පෙට්ටියකුයි තව මොනවද ලට්ට ලොට්ට වගයකුයි රෝල් වෙලා ආවා හෑන්ඩ් බ්‍රේක් එක උඩට එනකම්ම...:baffled:ඒ අර පල්ලමේ සීන් එක නිසා..

    ඒ මදිවට පිටිපස්සෙ සීට් එකේ හිටිය හිටිය නැන්ද කෙනෙකුගෙන් බැනුනුත් අහ ගත්ත ඔච්චරටම ලොරිය දැක්කෙ නැද්ද කියලා..:sorry: ලොරිය දැක්කට ඌ නවත්තල කියල මීටර් උනේ පස්සෙනේ..:rolleyes:

    පිටිපස්සෙ අයට ඒ දේවල් තේරෙනව හොරයි.. නිකමට හරි තව ටිකක් තදින් පාර හිටින්නම බ්‍රේක් කළා නම් තවත් ලෙඩක් වෙනවා..:oo:
    ඒ නිසා පල්ලමකදී බ්‍රේක් කරනවනම් ඉන්න පිරිස ගැනත් හිතල, පරතරය ගැනත් හිතල ටිකක් යන්න ඇරල බ්‍රේක් කරනවනම් හොඳයි..:cool:
    ගොඩක් අයට වෙන වැඩක් තමයි තමන් නිතර තනියෙන් යන වාහනේට බර වැටුනම ඒ වෙනස අදුන ගන්න අමාරුවෙන එක.

    :cool:
    :D
    Thanks
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මට මේ වැඩේ ටිකක් අවුල් බන්.ගියර් මාරු කරන්න ක්ලච් කර ගමන් වාහනේ ස්පීඩ් වෙනේවනේ
    හරියට කොහොමද කරන්න ඕනේ කියල පොඩ්ඩක් කියපන් කෝ
    උදාහරණයකට අපි හිතමු අපි 70 ට වගේ යනවා 4th එකේ. ඉස්සරහා වංගුවක් පේනවා. දැන් මොකද කරන්නේ ගොඩක් අය බ්‍රෙක් කරලා වාහනේ ස්ලෝ කර ගන්නවා. ඊටපස්සේ ඇක්සලරෙටර් එක දීලා ආයි පිකප් කරනවා. වෙලාවකට ඔතනදි වාහනේ දෙදරනවා. නමුත් අපි හිතමු ඒ වගුව කිට්ටු වෙනකොට අපි 3rd එකට දානවා. දැන් ඉබේටම එන්ජින් එකෙන්ම වාහනේ වෙගේ අඩුවෙනවා. ඒ වගේම වාහනේට හොද පාළනයක් ලැබෙනවා. වංගුව පහු උනාම ආයි 3rd එකෙන්ම බලය අරං 4th එකට දැගන්න පුලුවන්‍. වැඩේ පැහැදිලි ද? ඕක ටිකක් පුරුදු වෙන්න ඕනේ.

    :yes::yes::yes: patta machan
    :D:D
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    උදාහරණයකට අපි හිතමු අපි 70 ට වගේ යනවා 4th එකේ. ඉස්සරහා වංගුවක් පේනවා. දැන් මොකද කරන්නේ ගොඩක් අය බ්‍රෙක් කරලා වාහනේ ස්ලෝ කර ගන්නවා. ඊටපස්සේ ඇක්සලරෙටර් එක දීලා ආයි පිකප් කරනවා. වෙලාවකට ඔතනදි වාහනේ දෙදරනවා. නමුත් අපි හිතමු ඒ වගුව කිට්ටු වෙනකොට අපි 3rd එකට දානවා. දැන් ඉබේටම එන්ජින් එකෙන්ම වාහනේ වෙගේ අඩුවෙනවා. ඒ වගේම වාහනේට හොද පාළනයක් ලැබෙනවා. වංගුව පහු උනාම ආයි 3rd එකෙන්ම බලය අරං 4th එකට දැගන්න පුලුවන්‍. වැඩේ පැහැදිලි ද? ඕක ටිකක් පුරුදු වෙන්න ඕනේ.

    purudu wenna one.clutch karama eka para speed wenwa danena eka thamai awula. :D