ඔය සෙට් එකේ සෙර්කිට් ඩයග්‍රම් එක හොයාගත්තොත් පුලුවන් වෙයි ප්‍රී ඇම්ප් අවුට් එකක් ගන්න බොර්ඩ් එකට ස්ක්‍රීන් වයර් එකක් පාස්සලා. හැබැයි අපරාද වැඩක්. ප්‍රී ඇම්ප් එකෙන් එන සිග්නල් ඇම්ප් එකෙන් අවුට් වෙනකොට ඒ සිග්නල් එකට එකතු වෙන හම් එහෙමත් ඇම්ප්ලිෆයි වෙනව. ඔය සෙට් හදල තියෙන්නෙ ඒව අඩුම වෙන විදිහට. ඕවට...