1. Pissu_Matta

    Roofing

    ස්තුතියි මචන්. මෙක නම් පට්ට වහින වෙලාවට තල් අත්තට බොරලු දානව වගේ වෙයිද දන්නෙ නෑ
  2. Pissu_Matta

    හිපාටුවා කියන්නෙ මොකාද?

    :eek: යකෝ මුන්ගේ පොටො දාන්න එපා. අන්තිමේ මේක පොලිටිකල් නූලක් වෙලා මගේ නූලටත් කෙළවෙනව :shocked:
  3. Pissu_Matta

    පොලිසිය_හොඳයි

    එක අතකට උඹ කියන කතාවත් ඇත්ත තමයි. රාළහමිලත් මිනිස්සු නේ :yes:
  4. Pissu_Matta

    හිපාටුවා කියන්නෙ මොකාද?

    :eek: අයින් කරපන් මේක. යකෝ උඹවත් FCID ගෙනියයි මේව කියල.
  5. Pissu_Matta

    හිපාටුවා කියන්නෙ මොකාද?

    බුදු අම්මෝ මේ කවුද බන්?
  6. Pissu_Matta

    බල්ලන්ගේ ලෝම රටා..

    අඩේ මුන් සිරානෙ බන්
  7. Pissu_Matta

    warella uthtara deepalla... buduhamuduruwo

    දන්න තරමින් නම් බුදුරජානන් වහන්සේට පිළිගැන්වුනේ පාoශකූල මාoශ. මස් පිනිස මරපු සතෙක්ගෙන් බලෙන් උදුරගත්තු දෙයක් විදිහටයි ථේරවාද බුදු දහමෙදි මස් හඳුන්වන්නෙ. පාoශකූල මාoශය කියන්නෙ මැරිච්ච සතෙක්ගෙන් ලබාගත් මස්. මස් නොකා ඉන්න පුළුවන් නම් මයිත්‍රී භාවනාව කරන්න පහසුයි. රසයට තියෙන ඇල්මත් අඩුවෙන නිසා...
  8. Pissu_Matta

    හිපාටුවා කියන්නෙ මොකාද?

    :D විහිලු නෙවෙයි බන් දන්නව නම් කියපන්කො
  9. Pissu_Matta

    පිස්සු හාමුදුරුවො..

    දැන් පුරවිද්‍යා දෙපාර්තමෙන්තුවෙන් වැඩක් කෙරෙන්නෙත් නැති නිසා ස්වාමින්වහන්සේ කරන මෙහෙය උතුම්කොට සළකමි.
  10. Pissu_Matta

    ~ ~දිනෙන් දින කාලකන්නි වන එක්සත් ජනපදය ~ ~

    මට හිතෙන හැටියට ඇමටිකන් කාරය කරන්නේ තමන්ගෙ වල්ගයම එළවිල්ලක්
  11. Pissu_Matta

    කැමරාවක් ගන්න උදව්.......... !

    Fuji FinePix S8600 පට්ට කැමරාවක්. ඒකෙ ගානත් හොඳයි වැඩත් හොඳයි. උඹේ වැඩේට ඉහටත් උඩින් ගැලපෙනව. ඒක ගනින්. Hayleys Consumer Products කාරයා ඕකට ඔෆර් එකක් දුන්න පහුගිය කාලෙ. තාම තියෙනවද දන්නෙ නෑ. මතක හැටියට 28500/- ට දුන්නෙ. පට්ටම ලාබයි. අහල බලපන්.
  12. Pissu_Matta

    හිපාටුවා කියන්නෙ මොකාද?

    හිපාටුවා කියන්නෙ මොකාද? මචන්ලා, හිපාටුවා කියන්නෙ මොකාද? මම අහල තියෙනව සමහර අයට ඒ නම කියල බනිනව. ඒ මොකෙක් හරි සතෙක්ගෙ නමක්ද? පොටෝ තියෙනව නම් දාපල්ලකො අපිටත් බලන්න.
  13. Pissu_Matta

    නතාෂා බුකිය හොල්මන් කරයි

    කවුද කියල බැලුව බන් මේ තම්බපු ඉස්සා
  14. Pissu_Matta

    Global Lifestyle Lanka පවර්

    සින්හලයට කෙලවුනේ ලේසියෙන් පොසත් වෙන්න ගිහින්. මේන්න කැට
  15. Pissu_Matta

    සිංහල වෙළඳුනි, අපි වෙළඳාම දියුනු කරමු!

    තමන්ගෙ කඩේ තියෙන බඩු වල කල් ඉකුත්වීමේ දින පරික්ශ කරල බලන්නත් අමතක කරන්න එපා. අඩුම ගානෙ බඩුව විකුනුනනකොට වත් පරික්ශා කරල බලන්න. කල් ඉකුත් වුනු හෝ කල් ඉකුත් වෙන්න ආසන්න බඩු විකුනන්න එපා.
  16. Pissu_Matta

    කපිතාන්_සහ_රතුපාට කමිසය

    එල කතාවක් බන්
  17. Pissu_Matta

    හන්තාන අඩවියේ........

    පරණ සිංදුව නම් භාවනාවක් වගේ :yes:
  18. Pissu_Matta

    හොඳ Vehivle Insurance එකක්??

    3rd party ලාබම Sri Lanka Insurance
  19. Pissu_Matta

    Roofing

    අනේ මචන් එකේ නම මොකද්ද? ගාන එහෙම දන්නවද?
  20. Pissu_Matta

    මචන්ලා මේ Phone දෙකෙන් හොද මොකද්ද,

    Grand Prime එක පරනයි නේ

    No contents