1. Pissu_Matta

    මචන්ලා පොඩ්ඩක් ඇතුලට අවනම් !!

    කියන දේ පැහැදිලි මදි මචන්. උඹට ඕනෙ Zip ෆයිල් එහෙම්මම DVD එකට ලියන්නද, නැත්තන් Zip ෆයිල් වල තියෙන ගේම් DVD එකකට ලියන්නද? පැහැදිලිව කියපන්කො.
  2. Pissu_Matta

    Bianca Castafiore-බියංකා_කැස්ටාෆියොරෙ

    Of cause. Everyone here is presenting their own personal view, just like you. For some, its a good effort. For some others its a great song. For others its like caterwauling. Take a chill pill, its all personal opinions.
  3. Pissu_Matta

    Bianca Castafiore-බියංකා_කැස්ටාෆියොරෙ

    මේ සින්දුව ගැන මගේ පෞද්ගලික අදහස: බෞද්ධ ආගමික වටිනකමක් තියෙන මේ ගීතයෙ මුල් ගානය ඒ ගීතයේ අර්ථයට බොහොම සමීපයි. නමුත් මේ ගායන විලාසය මේ ගීතයට ගැලපෙන්නෙ නෑ. ඔපෙරා කියන්න ඕනෙම නම් වෙන සින්දුවක් කියන්න තිබුන. එහෙම කලා නම් මේ ප්‍රශ්න මොකුත් නෑ. සංවිධායක මඩුල්ල නොකලත් අඩුම ගානෙ සින්දුව කියපු කෙනා වත්...
  4. Pissu_Matta

    යහපලානේ

    මෙකෙ ලින්ක් එක දීපන්කො
  5. Pissu_Matta

    ජාතිවාදය

    ඕක ලොකෙ කොහෙත් ඔහොම තම මචන්. සුලුතර ජන කොටස් ලොකෙ කොහෙත් එකමුතුයි. එහෙම වෙන්නෙ උන්ට වෙන ගොඩ යන්න විදිහක් නැති නිසා. උඹ කියන දේ පොයින්ට් එකක් තියෙනව. කාගෙන් වුනත් යහපත් දේ ඉගෙනගන්න ඕනෙ.
  6. Pissu_Matta

    ජාතිවාදය

    ඇත්ත කතාව :yes:
  7. Pissu_Matta

    ETCA පරදවමු

    පෙත්සම අත්සන් කරන්න මෙතන ඔබන්න තාම මේ පෙත්සම අත්සන් කරපු නැති අය ඉන්නව නම් මෙක අත්සන් කරන්න. දවසකට මිනිත්තු 5ක් කොම්පියුටරයක් ඉස්සරහ වාඩි වෙල ඉන්නව නම් කරුණා කරල මේක අත්සන් කරන්න.
  8. Pissu_Matta

    Manual To Auto Conversion Toyota vios

    ඔව්. එකම දේ තියෙන්නෙ ගෙවන වාරිකේ අඩුවෙයි. Re-schedule කරද්දි අලුත් ඉන්ටෙරෙස්ට් රේට් එකට සෙට් කරගන්න ටෝක් කරල බලපන්.
  9. Pissu_Matta

    විෂ~සතුන්

    එල නූලක්
  10. Pissu_Matta

    Manual To Auto Conversion Toyota vios

    ලීසින් කොම්පැනිය එක්ක කතා කරල re-schedule කරගන්න බැරි වෙයිද?
  11. Pissu_Matta

    Manual To Auto Conversion Toyota vios

    නෑ මචන්. අලුත් එකා වෙනමම ලීස් එක කරගන්න ඕනෙ. ලීසින් කොම්පැනියෙන් අහපන්. උන් විස්තර දෙයි. අලුතෙන් වාහනේ ගන්න එකා ලීසින් කම්පැනිය එක්ක ගනුදෙනු කරන එකෙක් නම් වැඩේ ලේසියි.
  12. Pissu_Matta

    කෙල්ලන්ගේ ආතල්...

    පූසා යාලුවෙක් දැකල :D
  13. Pissu_Matta

    මැනේජර්

    නිමල් ගමේ ඉඳන් ටවුන් එකට ආපු කොලු ගැටයෙක්. ටවුන් එකේ කොම්පැනියක තේ හදන, කා.කා.ස. වැඩ එහෙම කරන්න සෙට් වුනා. මූ ගියහම ගමේ අයට කිව්වෙ මූ කොළඹ කොම්පැනියක මැනේජර් කියලයි. කරුමෙට වගේ මූ වැඩකරන කොම්පැනියට මුගේ ගමේ තව කොල්ලෙක් (සරත්) ඉන්ටවීව් ආවා. අළුත් කොලුවා තමන්ගෙ වාරෙ එනකල් බලා ඉන්න අතරෙ නිමල් එනව...
  14. Pissu_Matta

    Manual To Auto Conversion Toyota vios

    ෆිනෑන්ස් එක ගන්න එකාට ට්‍රාන්සර් කරල ෆිනෑන්ස් එක්කම විකුනන්න පුලුවන් නෙ බන්. නැත්තන් ගන්න එන එකාට විස්තරෙ කියල, සල්ලි අරන් ෆිනෑන්ස් එක සෙට්ල් කරල වාහනේ ට්‍රාන්සර් කරපන්.
  15. Pissu_Matta

    Manual To Auto Conversion Toyota vios

    ඔය වාහනෙම ඔටෝ මොඩෙල් එකෙ ගියර් පෙට්ටියයි, ඩෑශ් බොර්ඩ් එකයි, සෙන්ටෙර් කොන්සොල් එකයි ඕනෙ වෙයි. වැඩෙට අත ගහන්න කලින් හොඳට හොයල බලපන් සමහර විට ECU එකත් වෙනස් කරන්න වෙවි. සමහර වාහන වල ඔටෝ ගියර් පෙට්ටියෙ කූලින් වලට වෙනම ඔයිල් ලයින් එකක් සහ ඔයිල් කූලරයක් එනව එව ගැනත් හොයල බලපන්. වැඩෙට අත ගහන්න කලින්...
  16. Pissu_Matta

    මෙහෙමත් හැප්පිල්ලක්

    :shocked::shocked::shocked:
  17. Pissu_Matta

    කැමරාවක් ගන්න උදව්.......... !

    පට්ට භාන්ඩෙ ඕක. ෆොටොස් ටිකක් ගහල කොම්පුටරෙට දාල 100% බලපන්. සමහර එවයෙ මැනුෆැක්චරින් ඩිෆෙක්ට් එකක් තියෙනව කියල ෆෝරම් වල තියෙනව. ඒක තියෙන එවයෙ ඉමේජ් එකේ පොඩි ඉරක් යනව තිරස්ව හරි සිරස්ව හරි. නිකන් ඩේඩ් පික්සෙල් පේලියක් වගේ හරි නැත්තන් කලර් ඩැමෙජ් එකක් වගේ. බය වෙන්න දෙයක් නෑ, එහෙම තිබ්බොත් උන් අලුත්...

    No contents