යකෝ මම කියන්නේ එකෙක්ගේ හොදක් අල්ලාගෙන එකම හැම තැනම කියන එකට බන්....... නැතුව ගනී පිට ගියත් එකයි මට නැතත් එකයි... මෙතන මේකා වරදක් කරත් එකයි නැතත් එකයි මම කියන්නේ එහෙම වරදක් කරලා තියනවනම් එක ඒ මිනිහ කරපු එක හොදින් වාහන එක වැරදි කියල...පොඩ්ඩක් මොලේ කල්පනා කරලා බලපන් මම කියල තියන එක.