:::✈ ✈මුලින්ම ෆ්ලයිට්/ප්ලේන් එකක යන්න ඉන්න අ&#

kat4ever

Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    :cool: Good post :)

    පට්ට මචෝ දිගටම ලියපන්

    patta post eka.. ape maamalath inne japan..naritha airport eka kittuwamai.. rep+

    good post

    +Rep.

    බොහොම වටිනා thread එකක් මචන්. මමත් මේ december වල ජපානෙට යන්න ඉන්නේ.
    හැම airline එකේම කලින් seat බූක් කරන්න බැහැ. AirAsia එහෙම. ඒ වෙලාවට සල්ලි ගෙවල තමයි seat බූක් කරන්න වෙන්නේ. දවල් වෙලාවක මුහුද උඩින් යන flight එකක්නම් aisle seat එකක් මටනම් වඩා හොදයි.
    online check-in කරන එක අනිවාර්යය් ගොඩක් europe airlines වල නම්. එත් ආසියාවේ නම් ගින්නක් නෑ. මම කරන්නේ online check in කරලා boarding pass එක airport එකේදී ගන්න එක.

    flight එකේ අනිවාර්යයෙන් A / K කියන්නේ window seats. 13 seat එකක් නැහැ. පුළුවන් තරම් wing එක ඉස්සරහ seat ගන්න බලන්න.6-14 වගේ. Boeing වල යනවනම් seat configuration එක සමහර වෙලාවට A-F (3 - 3).
    airport security එකේදී මමනම් shoes (sneakers වගේ) දාගෙන යන්නේ. socks දාගෙන ඉන්න පුළුවන්. flight ekedi ගලවන්න පුළුවන් (අලුත් socks දාගෙන යන්න :P ). නැත්තම් ඊයා බන් bare foot යන්න ඒපා වෙනවා. shopping යනවනම් baggage check-in කරන්න නැත්තම් overhead compartment එකේ ඔක්කොම මගුල් ගහන්න ගිහාම මිනිස්සුන්ගේ මුණ දෙක වෙනවා මම ඕනේ තරම් දැකල තියෙනවා.

    Patta bn
    Rep+
    :)

    මමත් ඒරොප්පේ බලන්න ඕනේ පස්සේ කාලෙක.. :)
    වටිනා ත්‍රෙඩ් එකක් සහෝ:)

    ටී එෆ් එස් සැලකුව:yes:

    bum rep +

    දෙයක් ගත්තා මචං...

    Rep added...

    තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග :yes::yes::D:D
    මගෙනුත් රෙප් 8++

    --------බම්පියෝ--------
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    හොඳ ත්‍රෙඩ් එකක් මචන්. මම එක සැරයක් ලංකාවේ ඉඳලා මස්කට් යනකොට මට එහා පැත්තේ හිටියේ ඉන්දියන් එකෙක්. මෙලෝ දෙයක් දන්නේ නෑ කිව්වට තේරුනෙත් නෑ. කෑම කෑවේ අතෙන්. අත පිහිදගත්තේ ටිෂු එකෙන්. විශ්වාස කරපන් තේ එකට ලුණු, ගම්මිරිස්, සීනි, කිරි ඔක්කොම එකට දාලා ඇඟිල්ලෙන් හැඳි ගාලා බිව්වේ. ඔය යස අගේට බීලා ඉතුරු ටික නිදාගෙන ගියේ. :S
    :eek::eek::eek:
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,790
    1,306
    113
    Mars
    මචන් ගොඩක් රටවල උන්ගෙ surname එකයි last name එකයි එකම නෙ, එත් අපේ මුලින් surname එක එන්නෙ. Passport එක හදන කොට නම හරි පිලිවෙලට ගන්නෙ කොහොමද? උඹලගෙ passport වල නම සඳහන් වෙන්නෙ කොහොමද?
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මචන් ගොඩක් රටවල උන්ගෙ surname එකයි last name එකයි එකම නෙ, එත් අපේ මුලින් surname එක එන්නෙ. Passport එක හදන කොට නම හරි පිලිවෙලට ගන්නෙ කොහොමද? උඹලගෙ passport වල නම සඳහන් වෙන්නෙ කොහොමද?

    මචන් පාස්පෝර්ට් එකේ තියෙන්නේ surname සහ other names කියල ඉතින් උබේ surname එකට උබේ surname එක වැටෙනවා අනිත් ටික වැටෙන්නේ other names කියන පේලියට.

    Visas2.jpg
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,790
    1,306
    113
    Mars
    මචන් පාස්පෝර්ට් එකේ තියෙන්නේ surname සහ other names කියල ඉතින් උබේ surname එකට උබේ surname එක වැටෙනවා අනිත් ටික වැටෙන්නේ other names කියන පේලියට.

    Visas2.jpg

    මගෙ නමට කොටස් 5 ක් තියෙනවා.
    (surname 1) + (surname 2) + (first name) + (middle name) + (last name)

    දැන් මචන් අපි passport application එකේ පිලිවෙලට නම දාපු වාම Visa ගන්න කොට නම කැරකිලා නේද වැටෙන්නෙ?
    (first name) + (middle name) + (last name) + (surname 1) + (surname 2)
     
    Last edited:

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මගෙ නමට කොටස් 5 ක් තියෙනවා.
    (surname 1) + (surname 2) + (first name) + (middle name) + (last name)

    දැන් මචන් අපි passport application එකේ පිලිවෙලට නම දාපු වාම Visa ගන්න කොට නම කැරකිලා නේද වැටෙන්නෙ?
    (first name) + (middle name) + (last name) + (surname 1) + (surname 2)

    විසා ගහන්නේ පාස්පෝර්ට් නම්බර් එකට බන්, මම දන්නා විදියට ඒකට නමේ පිළිවෙලත් එක්ක සම්බන්දයක් නැහැ සම්පුර්න නමේ අකුරු මැච් වෙන්න ඕනේ දෙකේම එච්චරයි මම දන්නා විදියට සමාන වෙන්න ඕනේ නමේ පිළිවෙල නෙවෙයි....
     
    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    මගෙ නමට කොටස් 5 ක් තියෙනවා.
    (surname 1) + (surname 2) + (first name) + (middle name) + (last name)

    දැන් මචන් අපි passport application එකේ පිලිවෙලට නම දාපු වාම Visa ගන්න කොට නම කැරකිලා නේද වැටෙන්නෙ?
    (first name) + (middle name) + (last name) + (surname 1) + (surname 2)

    මචන් tcgunarathena කියලා තියෙනවා හරි .
    මගේ නම මේ පිළිවෙලට වචන හතරකින් තියෙන්නේ
    වාසගම+වාසගමේ ඉතිරි කෑල්ල +නම+නමේ ඉතිරි කෑල්ල

    පාස්පෝට් එකේ තියෙන්නේ
    වාසගම= වාසගම+වාසගමේ ඉතිරි කෑල්ල
    වෙනත් නම් =නම+නමේ ඉතිරි කෑල්ල

    වීසා වැදිලා තියෙන්නේ
    surname/given name = වාසගම+වාසගමේ ඉතිරි කෑල්ල +නම+නමේ ඉතිරි කෑල්ල
    * ඒකෙ ඔක්කොම ටික හරි පිළිවෙලට තියෙනවා

    වීසා ඇප්ලිකේෂන් පුරවනකොට මම දැම්මේ
    surname (as shown in passport)= වාසගම+වාසගමේ ඉතිරි කෑල්ල
    given and middle names(as shown in passport)=නම+නමේ ඉතිරි කෑල්ල
    other names=-මේකට මුකුත් දැම්මේ නෑ-

    විසා ගහන්නේ පාස්පෝර්ට් නම්බර් එකට බන්, මම දන්නා විදියට ඒකට නමේ පිළිවෙලත් එක්ක සම්බන්දයක් නැහැ සම්පුර්න නමේ අකුරු මැච් වෙන්න ඕනේ දෙකේම එච්චරයි මම දන්නා විදියට සමාන වෙන්න ඕනේ නමේ පිළිවෙල නෙවෙයි....
    මචන් පාස්පෝර්ට් එකේ තියෙන්නේ surname සහ other names කියල ඉතින් උබේ surname එකට උබේ surname එක වැටෙනවා අනිත් ටික වැටෙන්නේ other names කියන පේලියට.

    :yes::yes:
     
    thanks machan.