Ice Bucket Challenge නිර්මාතෘ හදිසි අනතුරකින් මරුට
චාලක න්‍යුරෝන ආබාධය මෙලොවින් තුරන් කිරීම සඳහා ආරම්භ කළ Ice Bucket Challenge වැඩසටහනේ සම නිර්මාතෘ කෝරි ග්‍රිෆින් (Corey Griffin) හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
කෝරි ග්‍රිෆින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, කිමිදුම් ක්‍රීඩාවේ නිරතව සිටියදී ය...