මචන් උබල වගේ මිනිස්සු ගැන හරිම කණගාටුයි මචන්... මෙන්න මෙහෙම පොඩ්ඩක් හිතපන්
උබේ අම්ම,නංගි, අක්කා,බිරිද,යාළුවෙලා ඉන්න ගැනුලමය කියන කට්ටියගෙන් කවුරුහරි ගංවතුරක් නිසා ගහගෙන යනවා කියල හිතපන් ඉතින් එතකොට මේ කියන කෙනා පැනල ගහගෙන යන උබේ හිතවතියව බේරාගෙන ගොඩට ගේනවා ඊට පස්සේ උබ බලාගෙන ඉන්නකොටම ඒ බේරගත්ත...