හරින්ට ආණ්ඩුව බය වෙලා....
ඌව පරණගම, ගලහගම පිහිටි එක්සත් ජාතික පක්ෂයේ කාර්යාලයකට අද (21) අළුයම 3ට පමණ ප්‍රහාරයක් එල්ල වී ඇති බව කැෆේ සංවිධානය පවසයි.
ගලහගම ධර්මරාජ විද්‍යාලය අසල පිහිටි මෙම කාර්යාලය ස්ථාපනය කොට ඇත්තේ ආර්.ඩී.ආරියදාස මහතාට අයත් එළවළු වෙළඳසලක කොටසකය.
එජාප කාර්යාලයේ පරිහරණය සඳහා...