වචන රහිත දිගම ප්‍රේම ගීය කනේ රන්දා
දුකින් තොරව දිවි ගෙවන්න පාර කිව්වේ අම්මා.
නැති බැරි කම් හංගා ඇති දේ පිරි මහල
කවා පොවා හැදුවේ අම්මා
ආත්මයම හැදුවේ අම්මා ....
හරිම තැනින් පටන් ගන්න කියා දුන්න හින්දා
හොදම දෙයක් කරන් යද්දී සතුටු වෙන්නේ අම්මා
සැප විදිනවා දැකලා හිස සිබ සුබ පතලා
හිනා වේවි...