බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව

sthumi

Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    උඹ මේ ටොම් පචේ පිලිගන්නෙ නැත්තන් උඹට ඒ තර්කෙ අදාල නෑ. 41 වෙනි පිටුවෙ පළවෙනි පෝස්ට් එක බලපන් ඒකෙ ඇති.
    අපේ මිනිස්සු හරි මෝඩයි.. බුද්දාගම කියන්නෙ පන්සල් යන එකයි සිල් ගන්න එකයි කියල හිතාගෙන ඉන්නෙ.. මෙලේ හසරක් දන්නෙ නෑ..ඉතින් ඕන කෙනෙක් ඕනදෙයක් කිවුවම හිස මුදුනින් පිලිගන්නව..එදා දොළුකන්දෙ ඉඳල අද පිටිදූවෙ වෙනකම් කට්ටිය කලේ ඕක තමයි
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    දර්ශනේ ගැන ටෝක් දෙන්න යන්නෙ නෑ මම නිර් ආගමිකයෙක් හින්ද. ඒත් මම සුලු තර්කයක් ගෙනාව ඒකට උත්තර දෙන්න තරම් එකෙක් නෑ එළකිරියෙ.
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    මම බුදුදහම ගැන ධර්ම කාරනා ගැන කොහෙවත් කතාකරලා නෑ බන් මොකෝ මම දන්නේ නැති නිසා, කියපු හැම දේම කිවේ ප්‍රායෝගිකව කරන කියන දේවල් ගැන. ඒව ගැන මගේ පෞද්ගලික අදහස. කොහෙවත් මම සුත්‍රයක් හරි ත්‍රිපිටකේ කෑල්ලක් හරි අරන් කතා කරනව දැකල තියෙනවද ? නැත්තන් බුද්ධාගමේ මෙහෙමයි තියෙන්නේ කියල අනික් අයට බණ කියල තියෙනවද ?

    උඹ ඔය කියන්නේ අර ත්‍රෙඩ් එකක කුරානේ ගැන කියපුවට නං, මට පෙන්නපන් කුරානේ පාඨ අරන් මේක වැරදි කියල කුරානෙ විවේචනය කරපු තැනක්, මම කරේ උගෙන් ප්‍රශ්න අහපු එකයි ඌ අහපුවට උත්තර දුන්න එකයි. නැතුව බුද්ධාගම නියෝජනය කරල ත්‍රිපිටකේ පාඨ උපුටා දක්වල බුදුහාමුදුරුවෝ මෙහෙමයි කිවේ කියල කියල උට බණ කිවේ නෑ. එකත් කරේ වෙන එකෙක්වත් උත්තර නොදී අරූ පාලු ගෙයි වලන් බිඳින නිසා. උඹ වැරදි දෙයක් දැක්කනං ඒ වෙලාවේ නොකිය පස්සේ කියන එක වැරදි :(
    මගේ අදහස මෙච්චරයි...මුස්ලිම් වුන්ව හදන්න බෑ..ඒ මොක්ද දනන්වද? උන්ට තාර්කික හැකියාවක් නෑ..බුද්ධිය අඩුයි...ඒක මම ප්‍රායෝගිකව දන්නව...අපි කොච්චට හොඳ තර්ක දැම්මත් උන්ගෙ පුංචි මොලේට තේරෙන්නෙ නෑ.ඒක උන් කරල තියන කර්ම වලට් අනුව තමයි මිත්‍ය දෘශ්ථික පවුල් වල ඉපදිලා තියෙන්නෙ. කතාවක් තියනව ඌරො එක්ක පොර ඇල්ලුවොත් අපේ ඇගේ මඩ ගෑවෙන්නෙ ඒක ඌරට ආතල් කියල..
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අනිත් එක ඔය හබරණ පැත්තට කවුද රමණීයයි කියන්නෙ. වැස්ස අඩු ශුෂ්කම පැත්තක් ඔය පැත්ත. මිනිස්සු උනත් අමාරුවෙන් ජීවත් වෙන්නෙ. ඔන්න තෙත් කලාපෙ පැත්තක් උනානම් දශමයක් හරි පිළිගන්න තිබ්බ.
     
    • Like
    Reactions: topkollek

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මගේ අදහස මෙච්චරයි...මුස්ලිම් වුන්ව හදන්න බෑ..ඒ මොක්ද දනන්වද? උන්ට තාර්කික හැකියාවක් නෑ..බුද්ධිය අඩුයි...ඒක මම ප්‍රායෝගිකව දන්නව...අපි කොච්චට හොඳ තර්ක දැම්මත් උන්ගෙ පුංචි මොලේට තේරෙන්නෙ නෑ.ඒක උන් කරල තියන කර්ම වලට් අනුව තමයි මිත්‍ය දෘශ්ථික පවුල් වල ඉපදිලා තියෙන්නෙ. කතාවක් තියනව ඌරො එක්ක පොර ඇල්ලුවොත් අපේ ඇගේ මඩ ගෑවෙන්නෙ ඒක ඌරට ආතල් කියල..
    තාර්කික හැකියාව නං නෑ තමා :D :yes:, කුරානේ පාඨ අරන් වැරදි කීවට උන් පිළිගන්නේ නෑ, උන්ගේ මොළ හෝදලා තියෙන්නෙ එකේ තියෙන ඕන දෙයක් පිළිගන්න. මොකක් ඇහුවත් හිතල උත්තරයක් දෙන්න තේරෙන්නේ නෑ කුරානෙන්ම තමා උත්තරේ කොපි පේස්ට් කරන්නේ. :baffled:

    අපි උනත් එහෙම වෙන්න ඕනේ නෑ නෙ බන් අපිත් ඒ ගොඩට වැටෙනව එතකොට, බුද්ධාගම ගැන උනත් ප්‍රශ්න අහන්න ඕනෙ, එහෙම කරන හින්ද වෙන්නැති උඹට මාව වැරදියට පේන්නෙ. :(
     
    • Like
    Reactions: topkollek

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    තාර්කික හැකියාව නං නෑ තමා :D :yes:, කුරානේ පාඨ අරන් වැරදි කීවට උන් පිළිගන්නේ නෑ, උන්ගේ මොළ හෝදලා තියෙන්නෙ එකේ තියෙන ඕන දෙයක් පිළිගන්න. මොකක් ඇහුවත් හිතල උත්තරයක් දෙන්න තේරෙන්නේ නෑ කුරානෙන්ම තමා උත්තරේ කොපි පේස්ට් කරන්නේ. :baffled:

    අපි උනත් එහෙම වෙන්න ඕනේ නෑ නෙ බන් අපිත් ඒ ගොඩට වැටෙනව එතකොට, බුද්ධාගම ගැන උනත් ප්‍රශ්න අහන්න ඕනෙ, එහෙම කරන හින්ද වෙන්නැති උඹට මාව වැරදියට පේන්නෙ. :(
    මචන් බුද්දාගම කියන්නෙ බොහොම ගැබුරු දෙයක් ඒවගේම ඉතාම සරල දෙයක්... මම ඉගෙන ගන්න ගත්තෙ මට තේරෙන කාලෙ ඉඳල...මම උබෙන් ඉල්ලල එකම ඉල්ලීම...හරියට හොයන්නෙ බලන්නෙ නැතුව බුදු දහම ගැනවත් බුදු හාමුදුරුවො ගැනවත් නොදැනුවත් කමින් වැරදි මතයක් ඉන්න එපා.. ඒව කියන්න එපා...බොහොම පවු පිරෙන දේවල්...
    බුදුහාමුදුරුවො ගැන උබට හිතාගන්න ශද්ධාව හදාගන්න පුන්ච් උදාහරණයක් දෙන්න....
    අද වෙනකොට බුදු හාමුදුරුවො වෙනුවෙන් කියන කීදෙනෙක් දාන දෙනවද...මේ ලෝකෙම ගත්තොත් කොච්චරනම් දාන දෙනව ඇත්ද...අපිට හිදාගන්නවද් බෑ..මේ අවුරුදු 2560 ගාන ඇතුලත මිනිස්සු කොච්චරනම් බුදුන් වෙනුවෙන් දාන දීල ඇතිද...තව ඉස්සරට කොච්චර නම් දාන මාන දෙයිද....ඉතින් හිතාගනින් බුදුහාමුදුරුවො පුරපු දාන පාරමිතාවෙ තරම...මෙ ලොකේ වෙන ශාස්තෘ කෙනෙක් ඉන්නවද එච්චර ලැබීමක් තියන...ඔය මම පොඩ්ඩක් කිවුවෙ....ඒක නිසා වැරදි අදහස් ඇති කරගන්න එපා.... දැනුවත් ව හෝ නොදැනුවත්ව බොහොම ලොකු අකුසල් වෙන්නෙ
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    11221998_443994005810097_958985545784500188_n.jpg
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    අපේ මිනිස්සු හරි මෝඩයි.. බුද්දාගම කියන්නෙ පන්සල් යන එකයි සිල් ගන්න එකයි කියල හිතාගෙන ඉන්නෙ.. මෙලේ හසරක් දන්නෙ නෑ..ඉතින් ඕන කෙනෙක් ඕනදෙයක් කිවුවම හිස මුදුනින් පිලිගන්නව..එදා දොළුකන්දෙ ඉඳල අද පිටිදූවෙ වෙනකම් කට්ටිය කලේ ඕක තමයි
    හරි මචන් එහෙනන් කියපන් බුද්ධාගම මොකද්ද කියල. නියම බෞද්ධයො ඉන්නෙ කොහෙද කියල කියපන්. ඒ මිනිස්සු නියම බෞද්ධයො වෙන්නෙ මොන හේතුව හින්දද කියපන්.
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    හරි මචන් එහෙනන් කියපන් බුද්ධාගම මොකද්ද කියල. නියම බෞද්ධයො ඉන්නෙ කොහෙද කියල කියපන්. ඒ මිනිස්සු නියම බෞද්ධයො වෙන්නෙ මොන හේතුව හින්දද කියපන්.

    සබ්බ පාපස්ස අකරණං
    කුසලස්ස උපසම්පදා
    සචිත්ත පරියෝ දපනං
    ඒතං බුද්ධාන සාසනං

    මේක ෆලෝ කරන කෙනා නියම බෞද්ධය...දැන් කියපන් බලන්න අපේ බහුතරේ මෙකට වැටෙනෙන් නෑ නෙද
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    "දඹ-දිව" පමණක් නොව, දඹ යන නමින් ආරම්භ වන "දඹ-කොළ පටුන", "දඹ-කොළ ගම", "දඹ-කොළ වැව", "දඹ-කොළ ලෙන", "දඹ-කොළ වෙහෙර", "දඹ-දෙණිය", "දඹ ගස", ආදී බොහෝ නාමයන් මෙම පැරණි පුස්කොල පොත් පුරාවට ලියවී තිබුනත්, "දඹ" යන නමින් වචනයක්වත් නැති "දඹ" යන නාමය වත් නොහඳුනන 'ඉන්දියාවට', දඹදිව කියා ලියා ගැනීම, (කියා ගැනීම), වහල් උන්මාදයට ලක්වූ මිනිසුන්ගේ ජන්මගත උරුමයක් (හා හෙළබිමේ කරුමයක්) මිස අන් කවරක්ද?
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    "දඹ-දිව" පමණක් නොව, දඹ යන නමින් ආරම්භ වන "දඹ-කොළ පටුන", "දඹ-කොළ ගම", "දඹ-කොළ වැව", "දඹ-කොළ ලෙන", "දඹ-කොළ වෙහෙර", "දඹ-දෙණිය", "දඹ ගස", ආදී බොහෝ නාමයන් මෙම පැරණි පුස්කොල පොත් පුරාවට ලියවී තිබුනත්, "දඹ" යන නමින් වචනයක්වත් නැති "දඹ" යන නාමය වත් නොහඳුනන 'ඉන්දියාවට', දඹදිව කියා ලියා ගැනීම, (කියා ගැනීම), වහල් උන්මාදයට ලක්වූ මිනිසුන්ගේ ජන්මගත උරුමයක් (හා හෙළබිමේ කරුමයක්) මිස අන් කවරක්ද?
    ඔයිට වඩා පැහැදිළිව කරුණු ඉදිරිපත් කරපන්. ඕවල කිසිම ගැලපීමක් නෑ.
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    සබ්බ පාපස්ස අකරණං
    කුසලස්ස උපසම්පදා
    සචිත්ත පරියෝ දපනං
    ඒතං බුද්ධාන සාසනං

    මේක ෆලෝ කරන කෙනා නියම බෞද්ධය...දැන් කියපන් බලන්න අපේ බහුතරේ මෙකට වැටෙනෙන් නෑ නෙද
    ගාථාව පැහැදිළි කරපන්. සැබෑ බෞද්ධයො ඉන්නෙ කොයි දේශයකද කියන එකත් කියපන්. නියම බෞද්ධය කියන්නෙ හුදු පව් නොකරන කෙනෙක් කියල හිතනවනම් උඹ ඉන්නෙ ඔය හැම එකාටම වඩා පිටිපස්සෙ.
     
    Last edited:

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ඔයිට වඩා පැහැදිළිව කරුණු ඉදිරිපත් කරපන්. ඕවල කිසිම ගැලපීමක් නෑ.

    සියල්ල වෙනත් කෙනෙක් ලඟට ගෙනත් දෙන තුරු නොසිට ඉදිරිපත් කරන ලද කරුනු ඔස්සේ සොයබලා ගවේශනයක යෙදී තමන් විසින්ම කරුණු සොයා තහවුරු කරගන්න.මේ ගැන සැබෑ උනන්දුවක් ඇති අයෙකුටනම් මම මෙහි ඉදිරිපත් කරන ලද දේවල් හොඳටම ප්‍රමානවත්
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    සියල්ල වෙනත් කෙනෙක් ලඟට ගෙනත් දෙන තුරු නොසිට ඉදිරිපත් කරන ලද කරුනු ඔස්සේ සොයබලා ගවේශනයක යෙදී තමන් විසින්ම කරුණු සොයා තහවුරු කරගන්න.මේ ගැන සැබෑ උනන්දුවක් ඇති අයෙකුටනම් මම මෙහි ඉදිරිපත් කරන ලද දේවල් හොඳටම ප්‍රමානවත්
    එහෙනන් අහන ප්‍රශන වලටත් උත්තර දීගෙනම යමු. අර බර්මියුඩ ත්‍රිකෝණෙ ගැනයි මම කලින් දාල තියන එකම රේඛාවක නොපිහිටීම ගැනයි පැහැදිලි කිරීම් අවශ්‍යයි.
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    ගාථාව පැහැදිළි කරපන්. සැබෑ බෞද්ධයො ඉන්නෙ කොයි දේශයකද කියන එකත් කියපන්. නියම බෞද්ධය කියන්නෙ හුදු පව් නොකරන කෙනෙක් කියල හිතනවනම් උඹ ඉන්නෙ ඔය හැම එකාටම වඩා පිටිපස්සෙ.
    මේ ගාතාවෙන් උබට තේරුනේ ඒ ටිකනම් ... මට උබ ගැනත් දුකයි. මට උබ එක්ක තර්ක කරන්න උවමනාවක් නෑ..
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    මේ ගාතාවෙන් උබට තේරුනේ ඒ ටිකනම් ... මට උබ ගැනත් දුකයි. මට උබ එක්ක තර්ක කරන්න උවමනාවක් නෑ..
    ඉතින් මෝඩයො මන් කියල තියෙන්නෙ පැහැදිළි කරපන් ගාථාව