හොද ත්‍රේඩ් එකක් ( ඔයාගෙ කලින් ත්‍රේඩ් වගේම )
ඔයා කියලා තියෙන විදියට කෑම අපතේ යවන්නේ නැතුව ඒ කෑම නැති බැරි කාට හරි දෙන්න පුලුවන් නම් වටිනවා
ඒ වගේම අපිට නෙට් එකෙත් සල්ලි වියදම් නොකර කරන්න පුලුවන් වැඩ තියෙනවා
මේ සයිට්ස්වලට ගිහින් බලන්න
http://freerice.com/#/multiplication-table/17500...