අම්මෝ.. මේක දැක්කම විලි ලැජ්ජාවක් ඇතිවෙනවා..
පෘතුවිය පව්..
REP 34+




ඉතිං අපි හිතං ඉන්නව අපේ ලෝකෙ හෙන විශේෂයි අපි මිනිස්සු හෙන විශේෂයි කියල![]()
![]()




තැන්ක්ස් මචන් ශෙයා කරාට..මේවා දකිනකොට පිස්සු කරකුට්ටන් වෙනවා...අපි මේ විශ්වයේ එක කුඩා අංශුවක් තරම් වත් නැහැ...එත් අපි ඉන්නේ කොහොමද නේහ්? අනිත් එක ඔය ප්රකෝටි ගණන් තරු අස්සේ අපි වගේ තවත් ජීවියෝ ඇති නේද...උන් මොනවා කරනවා ඇතිද..![]()