කලකිරුනා බන්

K M J

Well-known member
  • Jun 17, 2015
    802
    266
    83
    Katubedda
    අපිට දෙයක් කරන්න පුලුවන් බන්! සෝමාලියාව කෙසේ වෙතත් අපේ අයට. :yes:

    තමන්ට අයත් ග්‍රාමසේවා වසමෙන් ගිහිල්ලා ඇහුවාම අඩුආදායම් ලාබීපවුල් ගැන හරි තොරතුරක් හොයාගන්න පුලුවන්. (ඇම්ඩන්ලාට අහුනොවී :eek:) මම දැනට පොඩි එවුන් දෙන්නෙකුට ඉගෙන ගන්න වගේම අනෙක් මූලික අවශ්‍යතා වලට උදව් කරනවා. :yes:
    :)

    ගොඩක් හොඳ වැඩක් මචන් :yes::yes::yes::yes:
    මගෙත් අදහසක් තියනවා හැම අව්රුද්දකම ඉගනගන්න ළමයි දෙතුන් දෙනෙක්ට help කරන්න
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    හොද ත්‍රේඩ් එකක් ( ඔයාගෙ කලින් ත්‍රේඩ් වගේම )
    ඔයා කියලා තියෙන විදියට කෑම අපතේ යවන්නේ නැතුව ඒ කෑම නැති බැරි කාට හරි දෙන්න පුලුවන් නම් වටිනවා
    ඒ වගේම අපිට නෙට් එකෙත් සල්ලි වියදම් නොකර කරන්න පුලුවන් වැඩ තියෙනවා
    මේ සයිට්ස්වලට ගිහින් බලන්න
    http://freerice.com/#/multiplication-table/17500
    http://thehungersite.greatergood.com/clickToGive/ths/home?1

    මම මේස් අයිට්ස් ගැන පොඩි ත්‍රේඩ් එකක් දැම්මා කාලෙකට කලින්
    http://www.elakiri.com/forum/showthread.php?t=1615713
     
    • Like
    Reactions: MNV