පොඩිඩක් හිනාවෙමු
මේක අපේ office එකේ උන සත්‍ය සිදුවීමන් බව කරැනාවෙන් සළකන්න.
මම art work එකක් කරනවා :)
එතකොට අපේ බොසා එනවා. :eek:
එකපාරටම බොසා artwork එක දිහා ඇහැ දාලා කියාපියකො :oo:
ඔය font එක helvetica දාන්න කීලා :growl:
මෙිකා දන්නේ නෑ යකොවි
Helvetica කියන්නේ english font එකක් කියලා බන්...