පොඩිඩක් හිනාවෙමු
මේක අපේ office එකේ උන සත්‍ය සිදුවීමන් බව කරැනාවෙන් සළකන්න.
මම art work එකක් කරනවා
එතකොට අපේ බොසා එනවා.
එකපාරටම බොසා artwork එක දිහා ඇහැ දාලා කියාපියකො
ඔය font එක helvetica දාන්න කීලා
මෙිකා දන්නේ නෑ යකොවි
Helvetica කියන්නේ english font එකක් කියලා බන්

මේම උන් එක්කනේ බන් අපි වැඩ කරන්නෙ
-----------------------------------------------
උඹලගෙත් මේ වගේ රසවත් සීන් තියනවානමි මෙතනට දාපියව්