පොඩිඩක් හිනාවෙමු

The maniac

Well-known member
  • Jun 13, 2015
    1,391
    434
    83
    Some Where in Earth
    පොඩිඩක් හිනාවෙමු

    මේක අපේ office එකේ උන සත්‍ය සිදුවීමන් බව කරැනාවෙන් සළකන්න.

    මම art work එකක් කරනවා :)
    එතකොට අපේ බොසා එනවා. :eek:
    එකපාරටම බොසා artwork එක දිහා ඇහැ දාලා කියාපියකො :oo:
    ඔය font එක helvetica දාන්න කීලා :growl:
    මෙිකා දන්නේ නෑ යකොවි
    Helvetica කියන්නේ english font එකක් කියලා බන් :lol::P:rofl:

    fuck_helv.jpg


    මේම උන් එක්කනේ බන් අපි වැඩ කරන්නෙ :oo:
    -----------------------------------------------

    උඹලගෙත් මේ වගේ රසවත් සීන් තියනවානමි මෙතනට දාපියව් :lol::lol::lol: