බුදු සර් ඇවිත් භාරගන්න

thomian

Well-known member
  • May 20, 2011
    12,825
    18,030
    113


    සින්හළුන්ට නායකයෙක් අවශ්‍ය නැත... සින්හළුන්ට ඕන පාලනේ කරන්න සර් කෙනෙක්.. ගහලා බැනල දක්කාගෙන යන්න එකෙක්.. කෙල වෙලා ගියම බැන බැන ඉන්න එකෙක්

    සින්හළුන්ට කිසිම දෙයක් මතක නැත.. 2015 ඉඳලා 2019 ව්නෙකම් මේ සර් ලා ඇරපු බව දැන් මතක නැත..

    2019 වන විට කලින් රාජපක්ෂ ලා ඇරපු බව අමතක විය..
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,033
    153,133
    113
    voters-might-have-short-memories-politicians-do-not-quote-1.jpg