1. dragon-fighter

    LOAN උදව්වක්

    සණසෙන් ගන්න පුළුවන්.. මගේ මහජන බැංකුවෙයි , සණසෙයි දෙකම තියෙනවා
  2. dragon-fighter

    Hard Disk Drive Failure - Please Help Me

    පෝටබල් ඒවානම් පෙන් වගේම තමයි.. පෝටබල් ඒවා වගේ ඉන්ටර්නල් ඒවා භාව්තා කරන්න එපා බන්
  3. dragon-fighter

    Hard Disk Drive Failure - Please Help Me

    Video editing, ripping කරන්නේ බන්.. Anydvd එකෙන් ඕනම කොපිකරගන්න බැරි ඩිවිඩි එකක් (කොපි ප්‍රොටෙක්ටඩ්) කොපි කරන්න පුළුවන් :)
  4. dragon-fighter

    Hard Disk Drive Failure - Please Help Me

    හාඩ් එකේ මරණයට සම්පුර්ණයෙන් වගක්යන්න ඕන උබ :growl: මොන මෝඩයද යකෝ පවර් එක තියෙද්දි හාඩ්, රැම් වගේ ඒවා ගලවන්නේ, හයි කරන්නේ?? ඔහොම හාඩ් එක සති දෙක තුනක්වත් දුවපු එක ලොකු දෙයක්..:dull: මැෂින් එක පැය 7,8 එක දිගට වැඩකරන එක අවුලක් නෑ.. වැඩියෙන්ම ලෙඩ දෙන්නේ අඩුවෙන් වැඩකරන මැෂින්.. හාඩ් වගේ දේවල් නිතර...
  5. dragon-fighter

    Hard Disk Drive Failure - Please Help Me

    මේන් බලාපල්ලා මගේ හාඩ් 2ක.. ඔය C,D,E,F කියන්නේ එක හාඩ් එකක්.. G කියන්නේ දෙවෙනි එක.. පලවෙනි එකේ ඔක්කොම ඩේටා දෙවෙනි එකේ බැකප් කරලා තියෙන්නේ :) සේෆ්ටි 1ස්ට් :D P.S : ඔව් මම චරිත් තමයි :P
  6. dragon-fighter

    මචන් මම කිව්වෙ මට ඩයලොග් රෙෆ් කිව්ව එක.. ඩිශ් ඕනනම් අද උනත් දෙන්නම් කිව්ව

    මචන් මම කිව්වෙ මට ඩයලොග් රෙෆ් කිව්ව එක.. ඩිශ් ඕනනම් අද උනත් දෙන්නම් කිව්ව
  7. dragon-fighter

    මෙන්න දැන් ලැබුණු විශේෂ පුවත

    ඔව්.. තව ඒකට + වැට් එකතුවෙනවා.. ඔක්කොම 450ක් වගේ වෙයි
  8. dragon-fighter

    සැටලයිට් ගන්න හිතන අයට..

    නෑ නෑ.. අළුත් කනෙක්ෂන් අඩුවට හොයන අයට මේක තියෙන්නේ :D
  9. dragon-fighter

    මෙන්න දැන් ලැබුණු විශේෂ පුවත

    බලන්නේ නැති දවස්වලට රීලොඩ් නොකර හිටියනම් හරි :D
  10. dragon-fighter

    මෙන්න දැන් ලැබුණු විශේෂ පුවත

    චැනල් ෆික්ස්ඩ් ගාණක් දෙනව මචන් රු.12ට දවසට (චැනල් 40ත් 60ත් අතර ප්‍රමානයක්) ඊට අමතරව චැනල් ඇඩ් කරගත්තොත් වැඩියෙන් අයවෙනවා
  11. dragon-fighter

    සැටලයිට් ගන්න හිතන අයට..

    අඩු උනා මචන්.. දැන් 5000යි දවසටම රු 12.
  12. dragon-fighter

    සැටලයිට් ගන්න හිතන අයට..

    නෑ මචන්.. ඌ කිව්ව අද ඉදන් ඩිශ් ටික දෙන්නම් කියලා.. අද, හෙට වෙබ් එකේ චැනල්ස් ටික අප්ඩේට් වෙයි :)
  13. dragon-fighter

    මෙන්න දැන් ලැබුණු විශේෂ පුවත

    දැනට බෑ මචන්.. ඒත් සමහරවිට ඉදිරියේදි පෝස්ට්පේඩ් අයට ප්‍රිපේඩ් වලට පොඩි ගාණක් ගෙවල මාරුවෙන්න වගේ චාන්ස් දෙයි.. මොකද නැත්නම් පෝස්ට්පේඩ් ගොඩක් අය දැන් ඩිශ් ටිවී වලට මාරු වෙන නිසා
  14. dragon-fighter

    මෙන්න දැන් ලැබුණු විශේෂ පුවත

    :D අපි නම් රෑට රෑට බලනවා :P
  15. dragon-fighter

    මෙන්න දැන් ලැබුණු විශේෂ පුවත

    එල.. අප්ඩේට් කරන්නම් (y)
  16. dragon-fighter

    මෙන්න දැන් ලැබුණු විශේෂ පුවත

    එච්චර අඩුවෙන්නේ නම් නෑ බන් :D
  17. dragon-fighter

    මෙන්න දැන් ලැබුණු විශේෂ පුවත

    තාම චැනල්ස් ගැන දැනගන්න ලැබුනේ නෑ බන්.. මේක ඩිශ් ටිවි එක්ක ගේමට වගේ අවුට් කරලා තියෙන්නේ
  18. dragon-fighter

    සැටලයිට් ගන්න හිතන අයට..

    තාම අප්ඩේට් කරේ නෑ බන්.. හෙට හෝ අනිද්දා කරයි.. මට කිව්වෙ දැන් ඩයලොග් රෙෆ් :)
  19. dragon-fighter

    මෙන්න දැන් ලැබුණු විශේෂ පුවත

    නෑ ඒක 3ම තමයි.. 5000ට ගන්න අයට තමයි මේ පැකේජ් එක.. චැනල් වැඩි කරලා ගාණත් වැඩි කරලා

    No contents