1. dragon-fighter

    Nokia Lumia 525 Or Galaxy S Duos 2

    ඔව් මචෝ පට්ටයි ඒක... :D
  2. dragon-fighter

    Nokia Lumia 525 Or Galaxy S Duos 2

    උබේ තියෙන්නේ බ්ලැක් අප්ඩේට් එකනම් වින්ඩෝස් කී එකයි පවර් බටන් එකයි එකපාර ඔබපන්.. 8.1නම් තියෙන්නේ පවර් බටන් එකයි වොලියුම් අප් බට්න් එකයි එකපාර ඔබපන්
  3. dragon-fighter

    Nokia Lumia 525 Or Galaxy S Duos 2

    ඇම්බර් නෙමෙයි බන්.. බ්ලැක් අප්ඩේට් එක.. ඩිවෙලොපර් විදිහට ජොයින් වෙලා 8.1 අප්ඩේට් එක ගන්න පුළුවන්.. මම ගාව තියෙන්නේ 520 ක්
  4. dragon-fighter

    Nokia Lumia 525 Or Galaxy S Duos 2

    ඕෆ් ලයින් වැඩ :)
  5. dragon-fighter

    Nokia Lumia 525 Or Galaxy S Duos 2

    :baffled::rolleyes::rofl::dull:
  6. dragon-fighter

    Nokia Lumia 525 Or Galaxy S Duos 2

    උබ ස්ක්‍රීන් ශොට් ගහන්න දන්නේ නැද්ද බන්? :D
  7. dragon-fighter

    Nokia Lumia 525 Or Galaxy S Duos 2

    App Store එකෙ ඕන එකක් තියෙනවා .. ෆෝන් එක 8.1 cyan වලට අප්ඩේට් කරාම සුපිරි.. ඇපල් කැලේ.. එකේ කොටානා කියලා වොයිස් ඇසිස්ටන් කෙනෙකුත් ඉන්නවා.. යුටියුබ් විඩියෝ තියෙනවා චෙක් කරපන්
  8. dragon-fighter

    Nokia Lumia 525 Or Galaxy S Duos 2

    උබ මගේ ඉමේජ් එක දැක්කද? ඔය නැවිගේෂන් එක සුපිරියට වැඩ.. මම ඉන්නේ ගමක.. මෙහේ පාරවල් පවා හොදට පෙන්නනවා.. වෝයිස් නැවිගේෂන් සුපිරියි
  9. dragon-fighter

    Nokia Lumia 525 Or Galaxy S Duos 2

    ෆෝන් එක කවුරුහරි හොරකම් කලොත් වින්ඩෝස් ෆෝන් සයිට් එකට ලොග් වෙලා අපිට ෆෝන් එක තියෙන තැන දැනගන්න පුළුවන්, ෆෝන් එක ලොක් කරන්න පුළුවන්, ෆෝන් එක ෆෝමැට් කරන්න පුළුවන්.. ඔරිජිනල් ගූගල් ජිපිඑස් වොයිස් නැවිගේෂන් එක ඇප් ස්ටෝර් එකේ තියෙනවා
  10. dragon-fighter

    Nokia Lumia 525 Or Galaxy S Duos 2

    හියර් මැප් වෙනුවට ගූගල් ජිපිඑස් නැවිගේශන් වැඩ.. ඇන්ට් තිෆ් ඉන්බිල්ට් ඇත :D
  11. dragon-fighter

    Nokia Lumia 525 Or Galaxy S Duos 2

    http://www.phonearena.com/phones/compare/Nokia-Lumia-520,Samsung-Galaxy-S-Duos/phones/7745,7333
  12. dragon-fighter

    Nokia Lumia 525 Or Galaxy S Duos 2

    https://www.youtube.com/watch?v=7O1yeakbLrk Nokia Lumia 525 In-depth Gaming Review
  13. dragon-fighter

    Nokia Lumia 525 Or Galaxy S Duos 2

    https://www.youtube.com/watch?v=KHvATI9kKH0
  14. dragon-fighter

    17,18 withara hoda 4n ekak ganna udauwak

    හොදටම වැඩ.. සැම්සුන්ග් ස්2 වල මෙගා පික්සල් 8ක් උනාට ඊට වඩා කැමරා කොලිටි වැඩියි 5 මෙගා පික්සල් නොකියා එකේ.. බය නැතුව නොකියා වලට යන්න.. ගලේ ගැහුවත් වැඩ..:)
  15. dragon-fighter

    17,18 withara hoda 4n ekak ganna udauwak

    http://estore.lk/p/A18209E46E/nokia-lumia-525-black මම මගේ ලුමියා 520 ගත්තේ මෙතනින්..බය නැතුව මෙතනින් ඕඩර් කරපන්.. ෆෝන් එක ගෙදරටම හම්බෞනාම සල්ලි ගෙවන්න පුළුවන්.. රට පුරාම නොමිලේ ඩිලිවරි :)
  16. dragon-fighter

    Dialog TV

    ඔව් ඒ පැකේජ් :dull:
  17. dragon-fighter

    Elakiri Windows Phone Club

    මචන්ලා මම ගාව තියෙන්නේ 520ක්.. ඒකට ගේම්, ඇප්ස් පීසී එකෙන් ඩවුන්ලෝඩ් කරලා දාගන්න බැරිද? මම එහෙම ෆයිල් ඩවුන්ලෝඩ් කරලා මෙමරියට දාගත්තා.. ඒත් ෆෝන් එකේදි ඒ ෆයිල් පෙන්නන්නේ නෑ ඉන්ස්ටෝල් කරගන්න :(
  18. dragon-fighter

    NOKIA LUMIA 520 USERS

    3ජී කෝල් ගන්න පුළුවන් බන් ෆ්‍රන්ට් කැම් නැතිවුනාට :)

    No contents