1. dragon-fighter

    මහරජ ගැමුණු

    DVD shop akakata gihin balapan ban. Original aka 200 - 150 ta ganna puluwan.. Mama Galle.
  2. dragon-fighter

    වීඩියෝ කරණයේ පලපුරුදු අයගෙන් උදවු අවශ්‍ය

    ඔව් මචන්.. මුලින්ම ඕඩරේ තියෙන්නේ වෙස් බදින උත්සවයක් :)
  3. dragon-fighter

    ඇඩ්මින්ලා ගේ අවධානයට

    කාටද බන් :D
  4. dragon-fighter

    ඇඩ්මින්ලා ගේ අවධානයට

    10000 බලු කපුටු දානයක් දුන්නා වගේ බන් :D මගේ 10ත් නෑ බිස්නස් එකත් නෑ
  5. dragon-fighter

    ඇඩ්මින්ලා ගේ අවධානයට

    ශොප් එකේ ඉන්න ගමන් දවසම ඔන්ලයින් බන් :D
  6. dragon-fighter

    ඇඩ්මින්ලා ගේ අවධානයට

    හරි හරි මචෝස් ලා.. මම දැක්කා වෙන ත්‍රෙඩ් එකක කියලා තිබුනා හිස්ට්‍රි ක්ලියර් කොරන්න කියලා. ඒම කරා වැඩේ හරි.. දැන් මේක ඩිලීට් කරපල්ලා :P
  7. dragon-fighter

    ඇඩ්මින්ලා ගේ අවධානයට

    :O කොනේ නම :D
  8. dragon-fighter

    වීඩියෝ කරණයේ පලපුරුදු අයගෙන් උදවු අවශ්‍ය

    මම ඉන්නේ ගමක තමයි මචන්.. මට ඒ වගේ පොඩි වෙඩින්ග්ස් ටිකක්.. කොන්සර්ට් වගේ අයිටම් ටිකක් කරගන්න තිබුණම ඇති.. පාර්ට් ටයිම් සල්ලි හොයන්නනේ
  9. dragon-fighter

    DISH TV ගන්න එපා

    නෑ බන් :(
  10. dragon-fighter

    ඇඩ්මින්ලා ගේ අවධානයට

    ඇඩ්මින්ලා ගේ අවධානයට මේ මොන මගුලක්ද බන් මේ..??? එපාවෙනවනේ..
  11. dragon-fighter

    වීඩියෝ කරණයේ පලපුරුදු අයගෙන් උදවු අවශ්‍ය

    බොහෝම ස්තුතියි මචන් ලොකු අවබෝධයක් ලැබුණා.. මම ආදුනිකයෙක්.. මම මේ දාපු කැමර් දෙකෙන් සාමාන්‍ය වෙඩිමක් වගේ කවර් කරන්න අවුල්ද මචන්? මම කිව්වෙ ලෝ බජට් වෙඩින්ග්ස්..
  12. dragon-fighter

    වීඩියෝ කරණයේ පලපුරුදු අයගෙන් උදවු අවශ්‍ය

    ඒක තමයි මචන් මම canon D 60 කුත් ගන්න ට්‍රයි කරන්නේ.. මේ හදන්න හදන මැශින් එකේ පෆෝමන්ස් ඇද්ද විඩියෝ එඩිටින්ග් වලට?
  13. dragon-fighter

    වීඩියෝ කරණයේ පලපුරුදු අයගෙන් උදවු අවශ්‍ය

    වීඩියෝ කරණයේ පලපුරුදු අයගෙන් උදවු අවශ්‍ය මචන්ලා දැනට පවතින උග්‍ර ආර්ථ්ක අර්බුදය නිසා මම පාර්ට් ටයිම් සල්ලි හොයන්න මංගල අවස්ථා විඩියෝකරණයට අතගහන්න තීරණය කරා.. ලොකු ලොකු වැඩවලට නෙමෙයි.. එක වැඩකට 30 - 40000 ක් වගේ අයකරන වැඩ වලට... දැනට මම ගාව මේ භාණ්ඩේ තියෙනවා.. මේක ඒ වැඩවලට හොදයිද...
  14. dragon-fighter

    ෴සිංහල_ගීත_ඇල්බම් - Sinhala Song Albums෴

    තැන්ක්ස් මචන්.. මම උබගෙන් ගත්තා මාමගෙයි බෑනගෙයි සෙට් එක.. උබට ඕන ඇල්බම් තියෙනවනම් කියපන් මම පුළුවන් වෙලාවක අප් කරලා දෙන්නම්.. මගේ බිස්නස් එක MP3 Writing :rolleyes:;)
  15. dragon-fighter

    ෴සිංහල_ගීත_ඇල්බම් - Sinhala Song Albums෴

    බාචිගෙ සිංදු අහනවද බං කස්ටිය.. උගේ සිංහල සිංදු නම් නැහැ.. ඇල්බම් දෙකම ආවෙ හින්දිනේ.. හින්දි නන්ස්ටොප් එකකුයි හිංදි තනි සිංදු ඇල්බම් එකකුයි.. සිංහල සිංදු ඇල්බම් එකකුත් තියෙනවා.. නම සිහින
  16. dragon-fighter

    ෴සිංහල_ගීත_ඇල්බම් - Sinhala Song Albums෴

    :D මම ගාව අජිත්ගේ ඇල්බම් 30 ගාණක් තියෙනවා
  17. dragon-fighter

    මහරජ ගැමුණු

    තියෙනවා.. ඔරිජිනල් ඩිස්ක් එක තමයි ආවෙ අපි විකුණන්නේ ඔරිජිනල් එක 150යි ඒකෙම කොපිය 60යි :D

    No contents