1. dragon-fighter

    මෙන්න දැන් ලැබුණු විශේෂ පුවත

    මෙන්න දැන් ලැබුණු විශේෂ පුවත ඩයලොග් පර්ඩේ ටිවී යුනිට් එක රුපියල් 5000යි දවසක ගාස්තුව 12යි.. ලැබෙන චැනල් ප්‍රමානය ගැන තාම විස්තරයක් ලැබුනේ නෑ.. කොහොමත් දවසට 9 පැකේජ් එකට වඩා චැනල්ස් වැඩි වෙයි :):)
  2. dragon-fighter

    සැටලයිට් ගන්න හිතන අයට..

    ඒ මචන් පැකේජ් (මාසික බිල් එක) ඒක දැන් එක එක ඔෆර් කිය කියා නිකනුත් දෙනවා :D මාසේ බිල් එක ඒකේ 850ක් :shocked:
  3. dragon-fighter

    සැටලයිට් ගන්න හිතන අයට..

    මචන් අපේ මහගෙදර ඩිෂ් ටිවි එකක් හයිකරා.. මේ දවස්වල මෙහෙට පැල් බැදගෙන වහිනවා.. ඒත් චැනල්ස් ටික කිසිම අවුලක් නැතිව පේනවා
  4. dragon-fighter

    සැටලයිට් ගන්න හිතන අයට..

    මෙන්න දැන් ලැබුණු විශේෂ පුවත :D ඩයලොග් පර්ඩේ ටිවී යුනිට් එක රුපියල් 5000යි දවසක ගාස්තුව 12යි.. ලැබෙන චැනල් ප්‍රමානය ගැන තාම විස්තරයක් ලැබුනේ නෑ.. කොහොමත් දවසට 9 පැකේජ් එකට වඩා චැනල්ස් වැඩි වෙයි :)
  5. dragon-fighter

    සැටලයිට් ගන්න හිතන අයට..

    ඉන්දියන් එකේ ලංකාවෙ චැනල්ස් කපලනේ බන් දැන්
  6. dragon-fighter

    සැටලයිට් ගන්න හිතන අයට..

    උබ රෝහිත ද ඕවා ගන්න සල්ලි තියෙන්න? :P
  7. dragon-fighter

    සැටලයිට් ගන්න හිතන අයට..

    ^^^ඒ කියන්නේ මචන් එකපාර යුනිට් 2ක් ගන්නවනම්.. ලග ගෙවල් දෙකකට වගේ ඔය ඩිස්කවුන්ට් එක ලැබෙන්නේ.. තාම ඔෆිශියලි අඩුකරන ගාන අවුට් කරේ නෑ.. මට ඩයලොග් රිජිනල් ඩිරෙක්ටර් කිව්වෙ සීන් එක.. එක යුනිට් එකක් 6000කට අඩුවෙයි ;)
  8. dragon-fighter

    සැටලයිට් ගන්න හිතන අයට..

    ඔව් මචන්.. දැන් උන්ගේ ටාගට් හරි ලු ( හම්බ කරගන්න ඕන ගාන) ඒ නිසා දිගටම අඩුවට දෙනවා :)
  9. dragon-fighter

    වීඩියෝ කරණයේ පලපුරුදු අයගෙන් උදවු අවශ්‍ය

    තැන්ක්ස් අ ලොට් මචෝ.. මම 70ඩ් එකක් ගන්න තමයි හිතන් ඉන්නේ.. හොද වෙඩිග්ස් වලට අතගහන්නේ නෑ කොහොමත් හොදටම වැඩ පුළුවන් වෙනකම්.. ඔය ගෙවල් වල වගේ ගන්න වෙඩින්ග්ස් 5000ට වගේ කරල දීලා පුරුදු වෙනවා.. ඒවගේ ගානට කරද්දි වැඩිය කන්කෙදිරි ගාන්නත් බෑනේ කස්ටමර්ට :D උදවු කල බම්ප් කල හැමෝටම +6 ගානේ මගෙන් :D
  10. dragon-fighter

    සැටලයිට් ගන්න හිතන අයට..

    සැටලයිට් ගන්න හිතන අයට.. සැටලයිට් t.v ගන්න හිතන් ඉන්න අය (ඩයලොග්, ඩිශ්) ඉක්මන් වෙන්න එපා.. ඩයලොග් පර්ඩේ ට්වි එක ලගදීම මිල අඩුවෙනවා.. රු.6000කට පමණ පර්ඩේ ටිවි ලබන මාසේ ඉදල ගන්න පුළුවන්.. ඉක්මන් නොවී ඉවසීමෙන් ඉන්න :D
  11. dragon-fighter

    LED TV - Innovex Brand

    මම සිංගර් LED 24" ගත්තේ 2011 දි දෙයියනේ කියලා තාමනම් කිසිම ලෙඩක් නෑ..:love:
  12. dragon-fighter

    Photography_මුල_සිට_සරළව_ඉගෙන_ගනිමු

    +6 මේක මට ගොඩක් වැදගත් වේව්
  13. dragon-fighter

    ~~~Software Help Desk [Request Your Softwares Here]~~~

    මට දෙන්නකෝ WTM Copy protection එකේ ෆුල් වර්ශන් එකක්... වෙබ් එක පීරලා හෙව්වා ඒත් හම්බුනේනම් නෑ :no::oo::baffled::frown::dull:
  14. dragon-fighter

    processor

    :O mata podi waradimak wela thiyenne
  15. dragon-fighter

    මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

    උණුසුම් සුබපැතුම් :)
  16. dragon-fighter

    Business Help --.plz උබලගේ අදහස් ටිකක් දීපන්කො

    හොදම ප්‍රොෆිට් තියෙන වැඩක්.. හිතල බලපන් ෆ්‍රයිඩ් රයිස් එකක් දානවා කියලා.. කොස්ට් එක යයි උපරිම 80ක් ඒත් විකුණන්නේ 150 - 250
  17. dragon-fighter

    වීඩියෝ කරණයේ පලපුරුදු අයගෙන් උදවු අවශ්‍ය

    මේ තියෙන එකේ වැඩ.. SPECIFICATIONS HD Video Codec AVCHD format ver. 2.0 compatible: MPEG4-AVC/ H.264 STD Video Codec MP4: MPEG-4 AVC/ H.264 Video Mode HD:1920 x 1080/ 50p (PS), 50i (FX, FH), 1440 x 1080/ 50i (HQ, LP); MP4: 1280 x 720 25p Media Storage Type Memory Stick Micro (Mark 2), Micro SD/...
  18. dragon-fighter

    වීඩියෝ කරණයේ පලපුරුදු අයගෙන් උදවු අවශ්‍ය

    තැන්ක්ස් මචන්.. මුලින් පොඩි පොඩි වැඩ තමයි කරන්නේ.. මේ හැන්ඩි කැම් එකේ තියෙන උපාංග බලපන්කෝ.. නෝමල් හැන්ඩියෙක් නෙමෙයි.. මේකෙන් සාමාන්‍ය වැඩ කරන්න පුළුවන්ද කියලා කියපල්ලකෝ.. මම ෆිට් කරන මැශින් එක 16gb රැම්.. ඔන්බෝර්ඩ් විඩියෝ i7 ප්‍රොසෙසර්.. ඒ ඇති නේ??
  19. dragon-fighter

    processor

    රැම් 4ක් ගහන බෝඩ් නෑ බන්.. ස්ලොට් 2යි එන්නේ.. උබ Barclays සයිට් එකට ගිහින් බලපන්.. එතනදි උබටම මැශ්න් එකට ඕන කෑලි ටිකේ ගාන බලාගන්න පුළුවන්

    No contents