මුන් 3න් දෙනා

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :love:

    මෙකෙන් තමයි බන් මිනිසුන්ව හරියට අදුරගන්න පුළුවන් ඇත්ත ජීවිතේදී අපි රගපාන එකනේ කරන්නේ..., :) :baffled:
     
    • Like
    Reactions: Batman963

    AnuradhaRa

    Well-known member
  • :love:

    මෙකෙන් තමයි බන් මිනිසුන්ව හරියට අදුරගන්න පුළුවන් ඇත්ත ජීවිතේදී අපි රගපාන එකනේ කරන්නේ..., :) :baffled:

    ආයෙ උඹට කෙල්ලෙක් සෙට් වුණේ නැද්ද ?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ආයෙ උඹට කෙල්ලෙක් සෙට් වුණේ නැද්ද ?

    නෑ බන්...
    දැන් අසාවක් නෑ බන් ලොකුවට... :dull:
    උබ පොඩ්ඩක් මහන්සි උනොත් උබට රස්සාවක් කරලා ගැනියෙක් ගන්න බැරි නෑ...
    කෝ ඉතින් උනන්දුව මදිනේ... :baffled:
     
    AnuradhaRa

    Well-known member
  • නෑ බන්...
    දැන් අසාවක් නෑ බන් ලොකුවට... :dull:
    උබ පොඩ්ඩක් මහන්සි උනොත් උබට රස්සාවක් කරලා ගැනියෙක් ගන්න බැරි නෑ...
    කෝ ඉතින් උනන්දුව මදිනේ... :baffled:

    මට කෙල්ලෙක් හිටියනං මම එයා ගාවටම වෙලා ඉන්නව
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මට කෙල්ලෙක් හිටියනං මම එයා ගාවටම වෙලා ඉන්නව

    ඔච්චර හිතන්න එපා බන්..
    උබට ඔහොම හිතෙන්නේ උබ කෙල්ලෙක් එක්ක යාලු වෙලා නැති නිසා..
    යාලු උනාට පස්සේ කෙල්ල හොද නම් හොදයි , එත් කෙල්ල අවුලක් නම් මේ මොන උත්තක්ද මම කරගත්තේ කියල තමයි හැම තිස්සෙම හිතෙන්නේ,,, තනියම ඉන්න එක අමර සැපක් නොගැලපෙන කෙල්ලක් එක්ක ඉන්නවට වඩා....

    නැත්තන් උබ අර ශර්මගෙන උපදෙස් අරගෙන සුද්දියෙක් ලයින් කරගන්න බලපන්.. :P
     
    ඔව් බන් මේ හුට්ටට කිව්වට තේරෙන්න නෑ
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,987
    4,438
    113
    ලේසිලිසාඩ්
    වයිට්වෝකර්
    කසුන්kdp

    උඹලව කවදාවත් දකින්ඩ (අඳුරගන්ඩ) ලැබෙන එකක් නෑ නේ :(​

    + Thoppi Chaminda
    + Pathfinder
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කසුනුයි මායි තුවක්කුවක් අරං වෙඩි තියාගන්න ඉන්නෙ :( උඹට මැරෙන්න යන තැන pm වෙන්න schedule කල්ල යන්නං බලන්නම ඕනෙ නං මැරුණට පස්සෙ වරෙං :( සමහර විට මිනී කවුරු හරි හොයාගත්තොත් පොලිසියට කියයි එතකොට මාධ්‍ය වල පෙන්නයි හැබැයි එතකොට නං කුණු වෙලා තියෙයි මූනු එහෙම අඳුනගන්න බැරිවෙන්න :no:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කසුනුයි මායි තුවක්කුවක් අරං වෙඩි තියාගන්න ඉන්නෙ :( උඹට මැරෙන්න යන තැන pm වෙන්න schedule කල්ල යන්නං බලන්නම ඕනෙ නං මැරුණට පස්සෙ වරෙං :( සමහර විට මිනී කවුරු හරි හොයාගත්තොත් පොලිසියට කියයි එතකොට මාධ්‍ය වල පෙන්නයි හැබැයි එතකොට නං කුණු වෙලා තියෙයි මූනු එහෙම අඳුනගන්න බැරිවෙන්න :no:

    :yes:

    මුත් එයිද දන්නේ නෑ අපිත් එක්කම මැරෙන්න... :(
     
    මූට වයසට ගිහිං එක තැන් වෙලා ජීවත් වෙන එක ප්‍රශ්නයක් නැද්ද දන්නෑනෙ බං එහෙම වුනොත් එන එකක් නෑ :no: බැරිවෙලාවත් ඒ වෙනකොට ළමයි එහෙම හිටියොත් උන්ව අනාථ කල්ල මැරෙන්නත් බෑනෙ :no: අනේ මන්ද කැමති නං කියමු.
     
    කසුනුයි මායි තුවක්කුවක් අරං වෙඩි තියාගන්න ඉන්නෙ :( උඹට මැරෙන්න යන තැන pm වෙන්න schedule කල්ල යන්නං බලන්නම ඕනෙ නං මැරුණට පස්සෙ වරෙං :( සමහර විට මිනී කවුරු හරි හොයාගත්තොත් පොලිසියට කියයි එතකොට මාධ්‍ය වල පෙන්නයි හැබැයි එතකොට නං කුණු වෙලා තියෙයි මූනු එහෙම අඳුනගන්න බැරිවෙන්න :no:

    මටත් එවපන්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මූට වයසට ගිහිං එක තැන් වෙලා ජීවත් වෙන එක ප්‍රශ්නයක් නැද්ද දන්නෑනෙ බං එහෙම වුනොත් එන එකක් නෑ :no: බැරිවෙලාවත් ඒ වෙනකොට ළමයි එහෙම හිටියොත් උන්ව අනාථ කල්ල මැරෙන්නත් බෑනෙ :no: අනේ මන්ද කැමති නං කියමු.

    මූ කතෝලික ආගම අදහන නිසා සුයිසය්ඩ් කරගන්න කැමති වෙන එකක් නෑ තමයි.. :(