ලඞ්කාවෙ කලොත් මක් වෙයිද ?

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ලඞ්කාවෙ කලොත් මක් වෙයිද ?

නිකමට අහන්නෙ :baffled: :baffled:
ලඞ්කාවෙ සෙනඟ ගොඩක් ඉන්න, කෝච්චි ස්ටේසමක වගේ තැනක ඉඳන් "අල්ලාහු අක්බාර්" කියල කෑගැහුවොත් මක් වෙයිද සිඞ්හලු ? :sorry: :sorry:
මෙහෙම කල්ල තියෙන අය ඉන්නවද ? :baffled: :baffled:
 
මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    welcome to sri lanka බ්‍රෝ ... :lol::lol:

    යකෝ කොටුවේ මරදානේ එතකොට නැගෙනහිර දවසට 5-6 සැරයක් ලවුස්පීකර් දාලම ඔය සුට්ට කියවන්නේ ..මොනවා වෙන්නද ...

    ඔන්න නැගෙනහිර හරි උතුරේ හරි ගාථාවක් හයියෙන් කිව්වොත් සොරිම තමයි ..

    ලදී කොළබත් පිරිත් දාන්න එපා කියල තහනම් කොලේ ..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මරුසිරා;19338832 said:
    welcome to sri lanka බ්‍රෝ ... :lol::lol:

    යකෝ කොටුවේ මරදානේ එතකොට නැගෙනහිර දවසට 5-6 සැරයක් ලවුස්පීකර් දාලම ඔය සුට්ට කියවන්නේ ..මොනවා වෙන්නද ...

    ඔන්න නැගෙනහිර හරි උතුරේ හරි ගාථාවක් හයියෙන් කිව්වොත් සොරිම තමයි ..

    ලදී කොළබත් පිරිත් දාන්න එපා කියල තහනම් කොලේ ..

    නෑ බං මං ඇහුවෙ එහෙම නෙමේ අර අල්කයිඩා අයිසිස් උන් වගේ නිකං එක පාරට සෙනඟ මැද්දට පැනල කෑගැහුවොත් වෙන දේ :baffled: :baffled:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,557
    16,392
    113
    hqdefault.jpg
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    නෑ බං මං ඇහුවෙ එහෙම නෙමේ අර අල්කයිඩා අයිසිස් උන් වගේ නිකං එක පාරට සෙනඟ මැද්දට පැනල කෑගැහුවොත් වෙන දේ :baffled: :baffled:

    මුකුත් වෙන්නේ නැ සිංහලු අහක බලන් යයි :lol::lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    නිකමට අහන්නෙ :baffled: :baffled:
    ලඞ්කාවෙ සෙනඟ ගොඩක් ඉන්න, කෝච්චි ස්ටේසමක වගේ තැනක ඉඳන් "අල්ලාහු අක්බාර්" කියල කෑගැහුවොත් මක් වෙයිද සිඞ්හලු ? :sorry: :sorry:
    මෙහෙම කල්ල තියෙන අය ඉන්නවද ? :baffled: :baffled:

    අවේලාවේ පිස්සෙක් වගේ කෑගහන හම්බයට සිංහලු හිඟමනක් දාල යයි සිංහලු නැත්තන් අල්ල හු*යි කියලා.
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    උබට පුලුවන් නම් නෑගෙනහිර පෑත්තට ගිහින් හයියෙන් සින්හලෙන් කතා කරලා පෙන්නපන්.
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඇයි බන් මේ ලගදි වීඩියෝ එකක් තිබ්බෙ පාරෙ මැද ඉදගෙන වදිනවා .උන්ගෙම එකෙක් ඇවිල්ලා ඌට කතා කරනවා .පොලිස් මාමෙකුත් හිටියා ලග ඔය හිටියෙ දැක්කෙ නෑ වගේ :lol::lol::lol:
    සහජීවනේ සින්හලු සහජිවනේ
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    නෑ බං මං ඇහුවෙ එහෙම නෙමේ අර අල්කයිඩා අයිසිස් උන් වගේ නිකං එක පාරට සෙනඟ මැද්දට පැනල කෑගැහුවොත් වෙන දේ :baffled: :baffled:

    Monawa wennada lankawe aunty la duwanna gihin dooiyan gala don gavi ayyala kutu kutu gavi uncle la duwai nangila sirikkkiya daama idivi ban eliyata bassahama samajaya basso wage ekata eka naha ban okai aththa thathwe onanam podi ekek 4n eka ara recode karala fb dawi ban :sorry: