1. මරුසිරා

    දැන් කාලෙ හැදෙන ලමයින්ට

    ඔන්න් අපි බලන් ඉන්නවා හරිය :lol::lol:
  2. මරුසිරා

    ඩීල් එපා! දූෂිතයන්ට එරෙහිව නීතිය ක්‍රියා&#3501

    හම්මේ ජෙප්පෝ දැක්ක කල් ..මෙච්චර කල් කොහෙද හිටියේ ?:shocked: බැයිද මහත්තයෝ ඔය එක්කම මිනිස්සුන්ගේ බඩට ගහපු බදු ටිකත් අඩුකොරන්න කියල ඉල්ලුවානම් ඔය ගමන්ම ?:sorry:
  3. මරුසිරා

    Google drive space

    තව එකවුන්ට් එකක් හදපන්කෝ
  4. මරුසිරා

    දුම් සහතිකේ වැඩිවුණේ මෙනිසාලු

    ඔව් එහෙමලු ...:yes: ලු නිසා පොඩි සැකයක් තියෙනවා බන් :lol:
  5. මරුසිරා

    දැන් කාලෙ හැදෙන ලමයින්ට

    උබ සොම්බිල පස්සේ ගියාට වැදගත් දෙයකුත් දානවා නොවැ ...:lol::lol::yes::yes: රේප් +8
  6. මරුසිරා

    #PRAY FOR SRI LANKA

    :(:(:dull:
  7. මරුසිරා

    දෙහි සහ අමු මිරිස් බුකිය හිනස්සන හැටි

    ඉතන් බන් ඩිමාන්ඩ් එක අඩු කොලොත් නරකද ? එකියන්නේ නිෂ්පාදනේ අඩුනම් මිල පාලනේ කරන්න ගෙන්වන්න අදහසක් නැද්ද ආණ්ඩුවට ? රජයකින් වෙන්න ඕන ප්‍රදාන දෙයක්නේ මිල පාලනේ .නැත්නම් රජයක් මොකටද ? මොනවා කරන්නත් මිනිස්සු ජීවත් වෙන්න ඕනේ නේද ? මහින්දව එලෙව්වේ මිනිස්සු උ පවුල ගැන විතරක් හිතල වැඩ කල නිසා .පොඩි...
  8. මරුසිරා

    threeweel byke දුම් පරීක්ෂාවෙන් නිදහස්

    උන්ට ගෙවන්න ඕනේ නෑලු .එකයි සද්ද නැත්තේ :lol: අන්න උන් යහපාලානේ උදාවෙනකන් බලන් ඉන්නවා තාම :lol::(
  9. මරුසිරා

    බුරි සදාචාරය

    බුරිය වහල සාරි අදින්න කියල අද්යාපන ඇමති නියෝග කරන රටක බජට් එක ගැන කවර කතාද බන් .. හයියෝ සිරි ලංකා / සින්හ්ලු :(:dull:
  10. මරුසිරා

    Nissan leaf

    දැන් ලංකාවේ ලෑම්බෝ කියන්නේ ලීෆ් තමයි සිංහලු .. :lol::lol::rofl::rofl: තියෙන උන් පරිස්සම් කරපල්ලා රත්තරන් වලට වඩා වටිනවා දැන් :lol::lol::dull:
  11. මරුසිරා

    threeweel byke දුම් පරීක්ෂාවෙන් නිදහස්

    දැන්ම මිනිස්සු කෑගහල මේක වෙනස් නොකලොත් පස්සේ කොහොමත් වෙන්නේ නැ බන් :(:dull:
  12. මරුසිරා

    අඩේ තාක්කනේ පට්ටා දියුණුයි

    පට්ට බන් ...:shocked: බැරිවෙලාවත් කෙල්ලගේ පෙට්ටියට දාල තිබ්බොත් කඩල හමාරයි :lol::lol: රේප් +8
  13. මරුසිරා

    දුම් සහතිකේ වැඩිවුණේ මෙනිසාලු

    E නිවුස් කියන්නේ රනිල්ගේ නිල නොලත් අහවල් එක .මෙච්චර කාලයක් හුටන් ට් හුණු ගාල උඩ තියන් ඉදල හදිස්සියේම ගහන්න ගත්තේ හුටන් සහ රනිල් කෙස් එකක් වගේ . මට පෙන්නේ හුටන් ආයෙත් ආප්ප කන්න සෙට් වෙලා වගේ ...:lol::lol:
  14. මරුසිරා

    දුම් සහතිකේ වැඩිවුණේ මෙනිසාලු

    මුන්ට වස් කවියක් කියමු හැදිගාවිලා අකුලොගේනමේම යන්න කියලා :growl:
  15. මරුසිරා

    Advanced SystemCare PRO 9 ගන්න වරෙල්ලා.....

    වැඩකරන කී එකක් දීපන් ..දැනටත් දාල තියෙන්නේ :dull:
  16. මරුසිරා

    Breaking News

    උබ හරි බන් ..දැන් කීබෝඩ් එකට ලොකු බලයක් තියෙනවා .එක එක පගරනට්ටන්ට කඩේ නොගිහින් වැරදි දේ ට වැරදියි කියන්න ඕනේ . අපි වෙනුවෙන් අපි මයි නැගිටින්න ඕනේ :)
  17. මරුසිරා

    අයවැයේදි_පනින_උන්_මෙන්න

    අනේ හරි ෂෝයි ..රටට හෙන ගහල අපිට කෙලවිලා ගියත් කමක් නැ යහ්පලානේ ශක්තිමත් වෙනවනම් ... මීට ගොට්ට
  18. මරුසිරා

    මෙික ඇත්තද මචංලා

    මාත් ඊයේ හීනෙන් ඔය වගේ දෙයක් දැක්ක බන් ...හීනේ ඇත්ත වුනොත් ලොකු දෙයක් ;)

    No contents