අපි නොදන්නා දේවල් ගොඩක් තිනවා මේ ලෝකේ. දන්නා දේවල් වලට වැඩ වැඩියි නොදන්නා දේවල් ප්රමාණය. මේ කතාවේ තියෙන දේ ඇත්ත වෙන්නත් පුළුවන්.. නමුත් බොරුවක් වෙන්නත් පුළුවන්... නමෝ හඬ කෙසේ වෙතත් මන්අහල තියෙන විදිඅට, මේ සක්වල වක්රාකාර නිසා අපිට ඔහොම ශබ්ද නම් ඇහෙන්න පුළුවන්. ඒ නිසා කලින් සිටි බුදු වරයෙකුගේ හඬක් මෙහෙම ඇසෙන්න පුලුන්වන්..
මේක source එකක් නැහැ, බුදුහාමුදුරුවෝ මෙහෙම කියල නෑ කියල කෙලින්ම අහක දාන්න මෙතන ඉන්න බහුතරයකට සුදුසුකම් තිනවා කියල හිතන්න පුලුවන්ද? අඩුම ගානේ බුදු දහමේ පරතෙරට වගේ ගියපු, එහෙම නැත්තන් ත්රිපිටකයම කියාලවල තේරුම් ගත්ත කෙනෙක් කියුව නම් තව කමක් නෑ.
මේ විශ්වයේ සක්වල මෙච්චරක් තියෙනවා කියල සොයාගෙන දැනට අවුරුදු 200ක් වත් නැහැ. එත් බුදු දහමේ විවිද ස්ථානවල සක්වල මෙච්චරක් තිනවා, ඒවා මෙහෙමයි, කියල තීනවා. ඒවා සොයාගත්තේ දැනට අවුරුදු 2500 කටත් කලින් බුදුවරයින්ගේ ඥානයෙන්. විද්යාවෙන් තේරුම් ගන්න බැරි දීවල් ගොඩක් තියෙනවා, එහෙම බැහැයි කියල හැම දේම අහක දාන එක නම් සුදුසු නැහැ....
මන් මේක දාපු සහෝදරයාගේ කතාව බොහෝ දුරකට පිලිගන්නවා....