1. Candid-B

    බුදු බව ලබන්න පුළුවන් අය ගැන interesting කතාවක්.

    මහා කල්ප ලක්ෂයක් ගිහිල්ලනේ බුදු කෙනෙක් පහළ වෙනවා කියන්නෙ. ඉතින් කාටවත් බුදු වෙන්න බෑ ආයෙ ලොවෙත්. බුදු වුණොත් බුදු වුණ කෙනාව බොරු බුදු කෙනෙක් කියලා දායකයො ඌව මරලා දානවා. 🤷‍♂️ ☠️
  2. Candid-B

    මේ වගේ කුහකයෙක් දැකල තියනවද?

    ආහ් මේ කලවැද්ද නේ. පිස්සු තද වෙලා කලවැද්දට 🤷🏻‍♂️
  3. Candid-B

    KOKO Temporarily unavailable kiyala enne ai???

    අඩේ මම තාම ඔය BNPL සයිට් use කරලම නෑ බන්. ඔව්වා මළ වදේ නේද ? ෆෝන් එකේ contact list එක ඉඳන් උන් access කරනව නේද ? ඒක කිසිම privacy එකක් නෑනේ බන්. 🤷‍♂️
  4. Candid-B

    මගේ පුන්චි රෝස මලේ

    https://www.onlinepianist.com/virtual-piano @imback2008 AutoHotKey දාල ඕන නම් සින්දුවක් හදන්න පුළුවන් නේද බන් ගානට වෙලාවට key එක වදින්න. 🤷‍♂️ ------ Post added on 1787671485
  5. Candid-B

    කවුරු වෙන්න පුලුවන්ද ?

    Kehel Baddara Padme 🤷‍♂️ @tupac97 උබ ආස මේ ටයිප් එකටද ?
  6. Candid-B

    අපේ නංගිල ස්කූටියක් අරගෙන - Dio DLX

    හම්මෝ කන වෙලාවට නම් එළකිරි එන්න නරකයි. ☠️ 🤷‍♂️
  7. Candid-B

    කස්ටිය Daihatsu Move එක නොගෙන Daihatsu Mira ගන්නේ ඇයි

    සාපේක්ෂව බජට් වාහනයක් බන්. ඇල්ටො වලට වඩා හොඳයි. ලුක් එකත් අවුලක් නෑ. අනික බඩු තියෙනවා. toyota බඩු.
  8. Candid-B

    KOKO Temporarily unavailable kiyala enne ai???

    උබ හොරෙක් කියල දන්නව ඇති. 🤷‍♂️
  9. Candid-B

    හරක් මස් වල මිල ඉහළ යාමට හේතුව.....

    හරක් ටික එකතු වෙලා උන් නියෝජනය කරන මහ හරකෙක් පත් කර ගත්තා. ඒකයි. 🤷‍♂️
  10. Candid-B

    ධනවතුන් අපිට හංගන රහස මොකක්ද මචන්ලා😢

    රහස තමයි ධනවතුන් ගොඩක් අතේ ගහනවා. 🤷‍♂️
  11. Candid-B

    Dalada Perahara LIVE

    කවුරුවත් කලබල වෙන්න එපා. උට එකවුන්ට් මාරු වෙලා. 🤷‍♂️
  12. Candid-B

    Dalada Perahara LIVE

    බලපන් සිංහල බෞදධයන්ට අමතක වුණා. උබ මුස්ලිම් වෙලත් මේක දැම්මා. බිජ්ජෙ කොන කැපුවට හදවතේ කොන් කපලා නෑ කියලා තේරුණා. :love2::love2:🤷‍♂️
  13. Candid-B

    අපේ නංගිල ස්කූටියක් අරගෙන - Dio DLX

    මස්සිනා මොනාද බන් කරන්නෙ ? මස්සිනාට ස්පා එකක්ද කොහෙද තියෙනවා කිව්වා නේද ? 🤷‍♂️
  14. Candid-B

    සිංහල අළුත් අවුරුද්දට හැංගුනාට

    අනුර කුමාර දිසානායක් වේස බල්ලා 🤷‍♂️
  15. Candid-B

    චූ...ලක්ෂි

    ඒකි අහිංසක පාටයි නේද බන්. 🤷‍♂️
  16. Candid-B

    කුමාර් සංගක්කාරගේ කොටි 300 ගෙදර.

    කාටද පුළුවන් මෙයාලගෙ conversation එක transcribe කරලා මෙතන දාන්න. 🤷‍♂️ :( මට මේ වගේ ඉංග්‍රිසි කතා කරන්න කවදා පුළුවන් වෙයිද. කොහොම හරි ඉගෙනගන්නවා. එහෙම කිය කිය ඉඳලා හරියන්නෙත් නෑ. effort එක දාන්න ඕන. 🤷‍♂️ ------ Post added on 1787663007
  17. Candid-B

    කෝලම්බරී ටයිල් බස් එක

    හුකනවා. උබේ කට තමයි කට. 🤷‍♂️
  18. Candid-B

    කෝලම්බරී ටයිල් බස් එක

    can you specify the danger ? 🤷‍♂️

    No contents