කුමාර් සංගක්කාරගේ කොටි 300 ගෙදර.

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    4,022
    5,639
    113
    පරණ ගෙයක් මෙච්චර ගානක් වටිනවද?

    Link to Facebook Post



    423c2d4358d1229747946b51ac1806e3.jpg


     
    Last edited:

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,022
    5,639
    113
    ගාලු කොටුව ඇතුලේ හින්දා වෙන්න ඕනේ. ඔව්වා වල අයිතිහාසික වටිනාකමක් තියෙනවා
    ඒත් එච්චර ගණන්.
    Kotuwa asse purchase ekak kiyak wei kiyalda ub hitanne
    කියාද බන් සිරාවට?
     
    • Like
    Reactions: NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,178
    1
    61,541
    113
    Mother Earth
    කාටද පුළුවන් මෙයාලගෙ conversation එක transcribe කරලා මෙතන දාන්න. 🤷‍♂️ :(

    මට මේ වගේ ඉංග්‍රිසි කතා කරන්න කවදා පුළුවන් වෙයිද. කොහොම හරි ඉගෙනගන්නවා. එහෙම කිය කිය ඉඳලා හරියන්නෙත් නෑ. effort එක දාන්න ඕන. 🤷‍♂️
    ------ Post added on Aug 25, 2026 at 6:33 PM
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,022
    5,639
    113
    Danne ne bn, habai kari ganan kiyala nn dannwa, mage yaluwek innwa asse geyak thiyana, eka wikunananawada ahanna sathiyata suddo dethun denek enwa sure shot
    මේ බලපන් මේ පර්චස් තුනක් වත් නැද්ද කොහෙද ඉඩම. පොඩි පටියක් වගේ ගෙදර
    423c2d4358d1229747946b51ac1806e3.jpg

    wadk na rupiyalkwt wtinne nathi ganiykne inne
    ගැනී වැඩක් නැති උනාට මේ ගෙදර හොදයි. බලපන් උඩ පුල් එකක් තියනව.
    අල්ලපු ගෙදරර වහල උඩටම වෙලා ගෑනු නානව බලන් ඉන්න පුළුවන් හැමදාම.
     
    Last edited:

    thota_langa_sirikkiya

    Well-known member
  • Jan 30, 2017
    378
    341
    63
    ගෙදර
    mata mathaka widiyata othana perch 6yai thynne mulu property ekama, 1perch koti 10tath wadi, anika UNESCO case eka nisa reconstruct karaddi pattama rules thiynne, Archaeology ekenui UNESCO ekenui awasara ganna one mona hri change karanna, anika un approve kranna one design karana awa, interior koma haduwath outer design change karanna one un kiyana widiyata
     

    thota_langa_sirikkiya

    Well-known member
  • Jan 30, 2017
    378
    341
    63
    ගෙදර
    hriytma mathaka na ban den hena kal oka aran, mata mathka thibbe 6k wage

    ජොයින්ට් ප්‍රොජෙක්ට් වෙන්න බැරිද
    na machan okama aran thiynne, mu oka gaththata passe thamai rathgama Crystal Sand eka gahala thiyena land eka aran Crystal Sand eka haduwe, okata down south pattama properties tikak thiyenwa
    ලංකාවෙ ඉඩම් ගනන් වැඩිම ගාලු කොටුවෙ පුතේ
    ouw Galle Fort thamai wadima danna widiyata
    ------ Post added on Aug 25, 2026 at 6:53 PM
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,022
    5,639
    113
    na machan okama aran thiynne, mu oka gaththata passe thamai rathgama Crystal Sand eka gahala thiyena land eka aran Crystal Sand eka haduwe, okata down south pattama properties tikak thiyenwa
    හප්පට යකෝ. අදමයි ඇහුවේ ඒ හෝටල් එක ගැන. පට්ට හොටෙල් එකක් නේ එකත්. මු මුලු ගාලු පළාතේම ඉඩම් ගෙවල් අරගෙනද බන්. දකුණේ අඩු කුලේ උන් පුදුමයි මුගෙන් කප්පන් ඉල්ලුවේ නැත්තේ
     
    • Like
    Reactions: NRTG

    thota_langa_sirikkiya

    Well-known member
  • Jan 30, 2017
    378
    341
    63
    ගෙදර
    හප්පට යකෝ. අදමයි ඇහුවේ ඒ හෝටල් එක ගැන. පට්ට හොටෙල් එකක් නේ එකත්. මු මුලු ගාලු පළාතේම ඉඩම් ගෙවල් අරගෙනද බන්. දකුණේ අඩු කුලේ උන් පුදුමයි මුගෙන් කප්පන් ඉල්ලුවේ නැත්තේ
    case ekak gihin thibba vidurage,hriytma danne na siddiya mkkd une kiyla
     
    • Like
    • Sad
    Reactions: Yudewwa and NRTG

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,022
    5,639
    113
    case ekak gihin thibba vidurage,hriytma danne na siddiya mkkd une kiyla
    හැබැයි මුගෙන් නම් කප්පන් ගන්න වෙන්නේ නෑ ඉතින් විදුර නෙවෙයි මොකාටවත්. මූට තියන කොනේක්සහං අනුව විදුර කියන්නේ මොන ජරාවක්ද.
     
    • Like
    Reactions: Choot