Linux කට්ටිය එන්නලා...

lilman

Well-known member
  • May 10, 2009
    40,905
    54,459
    113
    Colombo
    Linux, Windows OS එකට විකල්පයක් විදියට භාවිතා කරන්න පුළුවන්ද? මම කාලෙකට ඉස්සර UBUNTU 10.0.1 දාලා බැලුවා. ඒත් මට එකෙන් mp3 එකක්වත් play කරන්න බැරිවුණා. මට අවශ්‍ය වෙන්නේ Document, presentation, Simple photo editing, Autocad, Google earth, internet browsing. මේ දේවල් Linux OS එකකදි කරගන්න පුළුවන්ද?

    ow puluwan.autocad walata open source alternative ekak tiyanawa :rolleyes:
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    Linux, Windows OS එකට විකල්පයක් විදියට භාවිතා කරන්න පුළුවන්ද? මම කාලෙකට ඉස්සර UBUNTU 10.0.1 දාලා බැලුවා. ඒත් මට එකෙන් mp3 එකක්වත් play කරන්න බැරිවුණා. මට අවශ්‍ය වෙන්නේ Document, presentation, Simple photo editing, Autocad, Google earth, internet browsing. මේ දේවල් Linux OS එකකදි කරගන්න පුළුවන්ද?

    ඌ නම් කොහොමද දන්නෙ නෑ. මං නම් recommend කරන්නෙ Ubuntu හෝ Linux Mint. Ubuntu වල install කරපු ගමන් ගොඩක් media ජාති play කරන්න බෑ. ඒ උඹේ වැරැද්දක් නෙවෙයි. ඒ Ubuntu වල හැටි. ඒවා play කරන්න restricted drivers install කරගන්න ඕනෙ. Restricted drivers වලට MP3, Flash, RAR වගේ ගොඩක් වැදගත් දේවල් ඇතුලත් වෙනවා.

    Linux Mint වලට එහෙම මොකුත් install කරගන්න ඕනෙ නෑ. ඒකට Mint developers ලා ඔය වගේ වැදගත් දේවල් ඇතුලත් කරලා තමයි අපිට එවන්නෙ. ඒක නිසා Ubuntu ටිකක් අවුල් වගේ නම් Linux Mint තමා හොදටම ගැලපෙන්නෙ.

    උඹට ඔය උඩින් දාලා තියෙන වැඩ ටික පල්ලෙහා software ටිකෙන් කරගන්න පුලුවන් වෙයි.

    Document - LibreOffice Writer
    Presentation - LibreOffice Impress [Simple presentations only]
    Photo editing - GIMP
    AutoCAD - FreeCAD [මං පාවිච්චි කරලා නම් නෑ]
    Google Earth - Google Earth එහෙම්පිටින්ම Ubuntu වලට install කරගන්න පුලුවන්
    Internet Browsing - Firefox, Chrome
     
    Last edited:
    • Like
    Reactions: jeewantha05

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721

    Thanks, සිංහල font, Unicode භාවිතය ගැන කොහොමද?

    Linux Mint 16 Cinnamon (64-bit)

    Linux Mint 16 MATE (64-bit)

    මේ දෙකේ වෙනස මොකක්ද?
     
    Last edited:

    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    Thanks, සිංහල font, Unicode භාවිතය ගැන කොහොමද?

    Linux Mint 16 Cinnamon (64-bit)

    Linux Mint 16 MATE (64-bit)

    මේ දෙකේ වෙනස මොකක්ද?

    Linux වල තියෙනවා desktop environment කියල එකක්. ඒක නිකන් Windows වල themes වගේ තමයි පෙනුමෙන්. ඇත්තටම desktop environment එකක් කියන්නෙ theme එකක් නෙමෙයි. මට ඒක කියන්න තේරෙන්නෙ නෑ බං. මේ පින්තූර 2 බලපන්කො. මුල්ම පින්තූරෙ MATE. MATE කියන්නෙත් desktop environment එකක්. MATE වල RAM, CPU, GPU ටිකක් අඩුවෙන් පාවිච්චි වෙන්නෙ. ඒ වගේම පෙනුමත් පොඩ්ඩක් කැතයි. ඊට පල්ලෙහා පින්තූරෙ Cinnamon desktop environment එක. Cinnamon කියන්නෙ RAM, CPU, GPU high use කරන desktop environment එකක්. ඒ වගේම ලස්සනයි. ඔය වගේ තමා ඉතින් මට කියන්න තේරෙන්නෙ. තේරුණාද මංදා?

    RAM එක 1GB වලට වඩා අඩු, GPU card එක ටිකක් පරණ computer එකක් නම් MATE හොදයි. නැත්තන් Cinnamon සුපිරි.

    linux-screenshot-salix-13-37-mate-00.jpg

    screenshot-at-2012-01-26-23_08_03.png

    සිංහල unicode කියල කිව්වෙ Mint වල සිංහල කියවීමේ හැකියාවද?
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    සිංහල unicode කියල කිව්වෙ Mint වල සිංහල කියවීමේ හැකියාවද?

    Sinhal font install කරලා type කරන්න පුළුවන්ද? Sinhala Unicode font වලින් type කරන්න පුළුවන්ද? සිංහල rendering හොඳට තියෙනවද?
     
    sandaru170

    Member
    Oct 17, 2013
    176
    8
    0
    Sinhal font install කරලා type කරන්න පුළුවන්ද? Sinhala Unicode font වලින් type කරන්න පුළුවන්ද? සිංහල rendering හොඳට තියෙනවද?

    Ubuntu වල නම් 100% නිවැරදිව සිංහල rendering වෙනවා..ඒ වගේම Ubuntu 12.04, 13.10, 14.04 යන ඕනම version එකක "wijesekara" හෝ "sinhala transliteration" keyboard input methods install කරගන්න පුළුවන්...

    linux mint කියන්නෙ Ubuntu based OS එකක් නිසා ඒකෙත් sinhala හොඳට වැඩ ඇති...
     
    Last edited:
    • Like
    Reactions: jeewantha05

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Ubuntu වල නම් 100% නිවැරදිව සිංහල rendering වෙනවා..ඒ වගේම Ubuntu 12.04, 13.10, 14.04 යන ඕනම version එකක "wijesekara" හෝ "sinhala transliteration" keyboard input methods install කරගන්න පුළුවන්...

    linux mint කියන්නෙ Ubuntu based OS එකක් නිසා ඒකෙත් sinhala හොඳට වැඩ ඇති...

    Thanks, + rep
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Dual Boot ක්‍රමයට Linux දාන කොට Swap partition හදන්න ඕනද? RAM එක අඩුනම් Sleep, Hibernate කරන්න බැරිද?
     
    harinduonline

    Member
    May 13, 2008
    240
    5
    0
    Dual Boot ක්‍රමයට Linux දාන කොට Swap partition හදන්න ඕනද? RAM එක අඩුනම් Sleep, Hibernate කරන්න බැරිද?

    Dual boot ekata Swap eka adaaala wenne nae. RAM eka adui nam Swap ekak hadanna wenawa. 2GB hari eeta wada ram eka wadi nam echchara prashnayak nae.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    අහ.. linux වලට අලුත් කෙනෙක්නෙ... අවුලක් නැහැ... අපි ඉන්නවා... අවුලක් වුනොත් අහන්න... හැකි පමණින් උදව් කරන්නම් .... :) මෙතන linux යාලුවෝ බොහොමයක් ඉන්නවා.... :D

    mamamth ubuntu install kala hari giye na
    AiwJH.png

    any clues