1. mahesh1297

    GX kiyanne Australia Base Model ekane bn... JDM eka neme.. enne 5 Seats neda.. Australia market...

    GX kiyanne Australia Base Model ekane bn... JDM eka neme.. enne 5 Seats neda.. Australia market ekak nisaa mehe genath mokak hari jilmart ekak daala athi bn... dannawane lankawe unge hati... Hybrid gana nam kathaa karanna epaa... thawa tika kaalekin 1NZ engine ekak Wire Harness & ECU ekkama...
  2. mahesh1297

    ගොඩක් High Tech වාහන ලංකාවට හරි යන්නේ නෑ බන්... ආශ්චර්ය හන්දා ලංකාවේ උන්ගේ ආර්ථික තත්වේ දන්නවනේ...

    ගොඩක් High Tech වාහන ලංකාවට හරි යන්නේ නෑ බන්... ආශ්චර්ය හන්දා ලංකාවේ උන්ගේ ආර්ථික තත්වේ දන්නවනේ උබ... අනික මෙහෙ ඉන්න මක බාස්ලට ඕව කොහොමත් හදන්න බෑ.. මේ ලඟදි මන් අහගෙන අපේ Workshop එකේම බාසෙක් කියනවා Hybrid එකක් අරන් Normal එන්ජින් එකක් තියා ගත්තනම් අවුලක් නෑ කියලා... මන් ඇහුව යකෝ මොන හත්ඉලව්වටද...
  3. mahesh1297

    Jeep ගැන නම් වැඩිය දන්නේ නෑ බන්... Montero Sport එකේ එන්නේ 2.5L එන්ජිමක් නේ... මට හිතෙන විදියට...

    Jeep ගැන නම් වැඩිය දන්නේ නෑ බන්... Montero Sport එකේ එන්නේ 2.5L එන්ජිමක් නේ... මට හිතෙන විදියට වාහනේ Size එකත් එක්ක බැලුවම එන්ජිම මදි.. ඕක Market නැති වෙන්න හේතුව එක වෙන්න පුළුවන්.. Prado 120 ගැන නම් කියන්න දෙයක් නෑ.. හොඳ Service History එකක් තියෙන එකක් ගත්ත නම් කිසි අවුලක් නැතුව දුවන්න...
  4. mahesh1297

    වාහනේ ලෙඩ නැතුව ගමනක් යන්න නම්

    ලංකාවේ නම් සමහර සමහර වාහන වල ඔය කේස් එක තියෙනවා... බහුතරයක් වාහන වලට එකපාර සිලින්ඩර්ම මාරු කරලා දාන එක ලාබයි.... Genuine Washer කිව්වට දැන් ඉන්න උන් විකුනන්නේ පට්ට ලෝකල් ඒවා.. සමහර ඒවා ලංකාවේ හදලා ජපන් අකුරු ගහපු පැකට් එකක දාලා දෙනවා...(නුවර එහෙම තැනක් ඇත.) ...
  5. mahesh1297

    වාහනේ ලෙඩ නැතුව ගමනක් යන්න නම්

    1. යකෝ... දානකොට රෝද හතරේම Brake Washer එක පාර දාපන්... පස්සේ ඒවා මාරු කරාම ඉස්සරහ ඒවා පරණයි නම් ඒවා ඉක්මනටම සවුත්තු වෙනවා... පස්සේ සිලින්ඩර හොදට Pressure එක අල්ලන නිසා ඉස්සරහ තියෙන පරණ සීල් වලින් තම Pressure එක එලියට දාන්න හදන්නේ... 2. වාහනේට නැගලා ස්ටාර්ට් කරන්නේ නැතුව පැඩල් එක දෙතුන් පාරක්...
  6. mahesh1297

    වාහනේ ලෙඩ නැතුව ගමනක් යන්න නම්

    ත්‍රෙඩ් එක එල...:yes::yes::yes: ඒත් පොඩි දේවල් ටිකක් එකතු කරන්න ඕනි...(මන් දන්න විදියට ):oo::oo: 1. Timing Chain උනත් කාලයක් යනකොට මාරු කරන්න ඕනි... Tensioner එකේ Tension එක කාලයක් යද්දී අඩු වෙනවා.. පස්සේ Chain එක loose එකට දුවන්නේ.. ලූස් නිසා Chain එක පැනලා Timing වෙනස් උනොත් Sorry.com. :P:P...
  7. mahesh1297

    අපි නොදන්න ටයර්

    අපි නම් අලුත් ටයර් සහ Alloys දැම්ම ඔන්න...
  8. mahesh1297

    Nissan Patrol Y60

    මට Y60 එපෝ... Godzilla හරි Silvia හරි ඕනේ.....:love::love::love::love::love:
  9. mahesh1297

    Nissan Patrol Y60

    යකෝ...කෑලි කෑලි කපල හරි ගෙනත් දීපන්කො R34 GTR එකක්.....:P:P Stepler ගහලා හරි අමුණ ගන්නම්...අංක තහඩු නැතිව 10km පැදලා අවුරුදු ගානකට ඇතුලට ගියත් දුක නෑ බන්....:love::love:
  10. mahesh1297

    ඔන්න කාටත් දැනගන්න Labu Gediya

    ඉවසීම මෝඩ කමක් නෙමෙයි බන්... ඉවසලා ඉවසලා බැරිම තැන තමා අපි ඉවසන්නම ඕනි තැන... ඉවසීම නිසා උබට කෙල උනා කියලා කවුරු හරි කියනවා නම් උන්ට වැරදිලා.. උබ අද මෙහෙම ත්‍රෙඩ් එකක් දන්නා හරි ඉන්නේ ඒ ඉවසීම හන්දා... ඉවසීම මෝඩකමක් කියලා බුදුන් වහන්සේ කියලා නෑනේ... කොල්ලෙක් හැටියට උබේ ඉවසීම පුදුමාකාරයි බන්...
  11. mahesh1297

    ඔන්න කාටත් දැනගන්න Labu Gediya

    Internet එකේ පෝස්ට් එකක් කියවලා මඤ්ඤං උන දෙවෙනි වතාව මේ.. තාම මඤ්ඤං..:confused::confused:පලවෙනි පාර මඤ්ඤං උනා වගේ දෙතුන් ගුණයක් මඤ්ඤං උනා මේක කියවලා..:eek::eek: මටත් සාමාන්‍ය නොවන මට්ටමේ ඉවසීමක් තිබ්බට ඔය තරම් නම් ඉවසීමක් නෑ.. අනිවා මට එහෙම උනා නම් උන් ඔක්කොම Nuke කරනවා...:yes::yes: මොනා උනත්...
  12. mahesh1297

    Nissan Patrol Y60

    ඔන්න ඉතින් මම මෙහෙම කිව්වම මාව හොයන් එන්න එපා ඒ ගානට KDH එකක් දීපං කියලා... මරාගෙන මැරෙනවා අවොත් එහෙම...:angry::angry::angry: ඔය KDH Super GL එහෙම ලංකාවේ 55-60 Lakhs උනාට සමහර ඒවා ලංකාවට එන්නේ 23-28 වගේ ගණන් වලට....:P:P:P මරා මාමිට පින් සිද්ද වෙන්න අපිට ගන්න වෙන්නේ කලින් කිව්ව...
  13. mahesh1297

    Nissan Patrol Y60

    දෙකම එක සයිස් බන්.. දකුණේ එක උස වැඩි නිසා පළල පෙන්නේ නෑ...
  14. mahesh1297

    Nissan Patrol Y60

    මෙන්න මෙහෙමයි මාමිලාව මානසිකව වට්ටන්නේ...:P:P:P
  15. mahesh1297

    Nissan Patrol Y60

    කව්ද කොල්ල??:P:P
  16. mahesh1297

    Nissan Patrol Y60

    රත්තරන් මාමිට රිද්දන්නේ මෙහෙමයි...
  17. mahesh1297

    Nissan Patrol Y60

    තනිද දන්නේ නෑ....:P:P:P:P ලැප් එක වගේද වාහනේට ගිනි තිබ්බොත් එහෙම..
  18. mahesh1297

    Nissan Patrol Y60

    ඔව් ඔව්.. B series එන්ජින් ඔක්කොම DOHC බන්... B16A ආවේ Honda Civic SiR වලට...:love::love::love:... Accord වලට අවේ F Series එන්ජින්.. Integra වලට අවා B series Engines (B16/B17/B18)...
  19. mahesh1297

    Nissan Patrol Y60

    Y60 වගේද මෙව්වා...:love::love::love:...
  20. mahesh1297

    Nissan Patrol Y60

    නංගි..හිත හැදෙන්නත් එක්ක දෙන්නද Honda B16A2 එන්ජිමක් තියල Mini Cooper එකක්...:P:P:P

    No contents