1. mahesh1297

    TD42 Original ආපු ඒවා අඩුයි බන්... TAX හන්දා එඅ දවස් වල වැඩිය ගෙනත් නෑ... හැබැයි මෙහෙ ගෙනත්...

    TD42 Original ආපු ඒවා අඩුයි බන්... TAX හන්දා එඅ දවස් වල වැඩිය ගෙනත් නෑ... හැබැයි මෙහෙ ගෙනත් එන්ජින් තිබ්බ ඒවා නම් තියෙනවා....
  2. mahesh1297

    හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

    Hybrid වල අලුත්ම තත්වය... - Source : Hybrid Motors Chief Engineer & Technician Toyota Prius HV Battery : 4 Lakhs (Recondition) Toyota Pius Inverter : 8 Lkahs (Brand New) / 6 Lakhs (Recondition) (Made in USA by Panasonic) Lexus RX400H Inverter : 28 Lakhs (Brand New) Lexus Harrier Inverter : 32...
  3. mahesh1297

    හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

    නොදකින්... යකෝ අර සෙල්ලන් කර කර හිටියේ අයිතිකාරයාගේ මිණිබිරියෝ දෙන්න යකෝ... මන් කිව්වේ මනුස්සයාගේ දුව ගැන... උබට සාමාන්‍ය දැනීම නෑනේ බලන් ගියාම....
  4. mahesh1297

    හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

    EK3 එකක්.. 12 Years - 2nd Owner, වාහනේ මනුස්සයෙක් වගේ පාවිච්චි කරලා තිබ්බ බන්... අවුරුදු 12ම Service Records දුන්න...
  5. mahesh1297

    හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

    හී හී... කතාව ඇත්ත.. එක පාරක් EK3 එකක් බලන්න කොල්ලෝ සෙට් එකත් එක්ක ගියා.. CBR 4යි... කෙලින්ම ගිහින් අයිතිකාරයාගේ මිදුලේ නැවැත්තුවා... අයිතිකාරයාගේ ගෑනි දුවගෙන ඇවිත් මිදුලේ බැඩ්මිටන් ගගහ හිටපු අවුරුදු 10-12 වගේ පොඩි කෙල්ලෝ දෙන්නෙක්ව උස්සගෙන ගෙට දුවල දොර වැහුව.. පස්සේ වාහනේ බලන්න ආවේ කිව්වට පස්සේ...
  6. mahesh1297

    හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

    හැමෝටම සුබ නත්තලක් වේවා!!!!!!!
  7. mahesh1297

    හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

    KDH 200 - 2KD-FTV SWB KDH 201 - 1KD-FTV SWB KDH 211 - 1KD-FTV WIDE BODY KDH 221 - 1KD-FTV WIDE BODY SUPER LONG KDH 222 - 2KD-FTV WIDE BODY SUPER LONG KDH200 එක 2009 Production නැවැත්තුව... ඔය හුචක්කුව ගැන දන්නේ ඔච්චරයි... තව 4WD එකක් එනවා... වැඩිය හොයා ගන්න නෑ... ඒක නම් සුප්පා බාන්ඩේ...
  8. mahesh1297

    හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

    ඔන්න බල ගනිල්ලා ලංකාවේ වැඩ්ඩොන්ගේ වැඩ .... මෙන්න මෙහෙමයි ලංකාවේ Catalytic Converter බ්ලොක් උනාම අලුතෙන් දාන්නේ...:P:P:P:lol::lol: 1. මුලින්ම CAT Converter එක වාහනේ Exhaust Line එකෙන් ගලවා ඉවත් කර ගන්න... 2. පසුව CAT Converter එකේ ගැලවිය හැකි කොටස ගලවා ඉවත් කරන්න. එවිට ඇතුලත Ceramic හෝ Metal...
  9. mahesh1297

    හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

    මට ආසයි බොල මේ වගේ බඩ්ඩක් හදා ගන්න... හයි-ෆයි වාහන වලින් ඇවිත් පාරේදී පාර්ට් දාන හැම එකෙක්වම යට කරලා දානවා වාහනේත් එක්කම....:P:P
  10. mahesh1297

    හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

    ඕකේ ආවේ 4M40/ 4M41 එන්ජින් නේ... ඔය එන්ජිම ගැන උබ දන්නවනේ.... Bullet Proof !!!
  11. mahesh1297

    හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

    උබලා ආච්චි දන්න ඉටිගෙඩිය.. ඒ කාලේ Beetle, Minor එක්ක බැලුවම ආච්චිට ඕක ඉස්තරන් වගේ පෙනුනට තායිලන්තේ තාක්ශනේ දන්න එකෙක්ට ඕක හෙන ජරාවක්... යුද්දේ දිනපු හන්දා ඕක හොදයි මරා ගේ පෝස්ටර් අලවලා පාරේ අයිනේ තියන්න..මට නම් නිකන් දුන්නොත් නම් අරන් විකුණලා STI එකක් ගන්නවා..
  12. mahesh1297

    හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

    ඇත්ත ඇත්ත...අන්කල්ට ඔය වයසට මොන Sport Car ද...අනික Leyland එකක් අරන් Route එකක දැම්මම ඒකෙන් එන ආදායමෙන් බැරිය මහලු වියේ වියදම් ටික කවර කර ගන්න... ඔන්න ඔහේ FB15 එක පැදගෙන හිටපන් මාමේ, pension එක ගන්න යන්න FB15 එක ඇති නෙ...... :P:P:P:P
  13. mahesh1297

    හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

    Fuel Pressure Sensor.... ඕක ෆේල් උනාම වාහනේ Limp Mode වැටෙනවා.. එන්ජිම 2000rpm හරි 3000rpm වලින් හරි එහාට රේස් වෙන්නේ නැතුව යනවා...සෙන්සර් එක විතරක් ගන්න නෑ.. Rail එකම දන්නා ඕනේ...
  14. mahesh1297

    හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

    මොකක්ද යකෝව් මේ ප'ලීටර් එන්ජින් අවුට් පුට් එකකින් විතරක් 2.2 එකකුයි 1.5 එකකුයි මනින ලොජික් එක????? SPECIFIC ENGINE OUTPUT දෙකේම තියෙන්නේ එකම කැපෑසිටි එකේ ඇන්ජින්ද? 188HPරුයි 130HPරුයි ගැන කතා කරමු Not fair... 1.6 Turbo can easily produce more power than a 1500 N/A engine. FD2 Honda CTR -...
  15. mahesh1297

    හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

    හී හී හී... Engine Specification Wikipedia එකෙන් උස්සලා දාන්නම රිදිලා... හිටපිය තව රිද්දන්න... Your Blue Bird : MR16DDT 1.6 L Turbo = 2.7 L Non Turbo (According to FIA regulations) = 188HP specific engine output = 188hp/2.7 L = 69.62 hp per liter:no::no: My poor 22 years old Civic EG8 : D15B...
  16. mahesh1297

    වාහනේ ලෙඩ නැතුව ගමනක් යන්න නම්

    Dash Board එකේ OD off light එකක් තියෙන්නේ...හේතුව OD off නම් එක අපිට පාඩු නිසා WARN කරන්න... Dash Board එකේ OD light එක off වෙලා තියෙනකොට තම OD වැඩ කරන්නේ....
  17. mahesh1297

    හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

    made in thailand කව්ද බන් තායිලන්ඩ් ඒවා ගණන් ගන්නේ...ඊයා....මට වමනෙට එනවා.... :lol::lol::lol::lol::P:P:P (දැන් ඉතින් රිදිලා මෙතන කෑගහන්න පටන් ගනී.....:P:P:P:P) මෙන්න රියල් ජපන් බඩු....
  18. mahesh1297

    වාහනේ ලෙඩ නැතුව ගමනක් යන්න නම්

    OD default setting එක විදියට එන්නේ ON position එක.. ගොඩක් වාහන off කරලා ආයෙම ස්ටාර්ට් කරනකොට OD Automatically "ON" වෙනවා... කන්දක උඩට හරි පහලට හරි යනකොට විතරක් OD off කරාට අවුලක් නෑ... අනික් වෙලාවට on එකේ තියෙන එක වඩාත් හොඳයි...
  19. mahesh1297

    හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

    Europian oone naa.... Toyota Crown Toyota Mark II Toyota Mark X Toyota Verossa Nissan Laurel Nissan Sentra Nissan Cefiro Mazda Sentia Subaru Legacy mewagen ekak hari padala thiyena ekak oya Hybrid wala Comfortability gana katha karanne naa bn... oya set eken Sentra,Sentia arenna anith okkoma...

    No contents