1. mahesh1297

    Nissan Patrol Y60

    කලට වෙලාවට Maintain කරපු එකක් නම් Over 400,000Kms දුවන්න පුළුවන් පුතේ...:P:P අපේ මක බාස්ලා සහ සම හරක් අයිතිකාරයෝ කරන වැඩ වලින් 500,000ක් දුවන්න පුළුවන් එක 300,000 වලින් ඉවරයි...:angry::angry::angry:
  2. mahesh1297

    Nissan Patrol Y60

    ප්‍රාඩෝ V8:P ... දැක්කම රිදෙනවා... මේක ගත්තේ කොළඹ පැත්තේ රෙදි මුදලාලි කෙනෙක්.. Full Cash....:yes::yes: ඒ උනාට Y60 එක ළඟවත් තියන්න බෑ බන්.. සීනි බෝල type.. Y60 එකකුයි මේකයි වැදුනොත් ප්‍රාඩෝ එකේ ඉන්සුරන්ස් ඇසෙසර්ට හාර්ට් ඇටැක් හැදෙනවා.... පුම්බලා තිබ්බට වැඩක් නෑ.. හැබැයි ඉතින් පාගන්න නම් පට්ට...
  3. mahesh1297

    Nissan Patrol Y60

    Parts වල ගණන් තම බන්... මොකද ඕක හදන එක හදන්නේ හෙමින් යන්න නෙමෙයිනේ...:P:P
  4. mahesh1297

    Nissan Patrol Y60

    මන් වැඩිය සද්දන්ත වාහන වලට කැමති නෑ.. ඒ උනාට කවද හරි ගන්න හිතුනොත් ගන්නේ Y60, Y61 එකක් හරි Diffender එකක් හරි තමා..:P:P බෝල බෝල ඒවා හරි යන්නේ නෑ...:yes::yes: TD42T1 (Y60), TD42T3(Y61) දෙකම square type එන්ජින්... ඒ කියන්නේ Bore=Stroke (ආසන්න වශයෙන්).. ඒ කාලේ තිබ්බ අනිත් එන්ගිනේ වලට වඩා Quick...
  5. mahesh1297

    ලංකාවේ RACING

    600cc, 1000cc, Supermoto, MX, Open Event වගේ එක බයික් Event එකක් පදින්න අඩුම තරමේ 80,000ක් වත් යනවා ටයර් වලටත් එක්ක..ඒ හොදම කොලිටි ටයර් දාල නෙමෙයි... SL-H වගේ එවෙන්ට් එකකට අඩුම තරමේ 120,000 වත් යනවා නොර්මල් රේස් ටයර් දාල පද්දොත්... SL-GT දුවන්න නම් ඉතින් එක වාහනේකට එක ඉවෙන්ට් එකකට 150,000ක් වත්...
  6. mahesh1297

    For Guitar chord needers

    ඉන්ද්‍රානි පෙරේරා - මගේ සිත වෙනතක යාවී
  7. mahesh1297

    අපි නොදන්න ටයර්

    මේ මගේ පරණ සෙට් එක බන්.... හී හී හී ...:D:D ..
  8. mahesh1297

    අපි නොදන්න ටයර්

    ඕවට කොලපත් කිව්වොත් මේවට කියන්නේ මොකක්ද?? :confused::confused: හැබැයි ඉතින් Yokohama හන්දා තව දුවන්න පුළුවන්...:P:P:P:P:yes::yes:
  9. mahesh1297

    අපි නොදන්න ටයර්

    Brake Booster එකක් දාන්න වෙයි වගේ මාමේ.....
  10. mahesh1297

    අපි නොදන්න ටයර්

    අපි ඉතින් Civic අනතයෝනේ බන්... අපිට කොයින්ද ලොකු ලොකු වාහන.....:cool::cool::cool:
  11. mahesh1297

    අපි නොදන්න ටයර්

    අලුතෙන් ගෙනාපු ටයර් සෙට් එකයි වීල් සෙට් එකයි තම සෙට් කරේ නෑ...ඔන්න ඒ හන්දා ෆොටෝ ගහලම දැම්මා.... Brand = Event (Pirelli, Michelin ලංකාවේ ගන්න නැති නිසා මේක දැම්මේ...:P:P:P) Model = WL905 Size = 195/55R15
  12. mahesh1297

    CBR Registration Help

    මේ දවස් වල නම් හොරෙන් කරන්නත් බැරියෝ.... මගේ එකත් රෙජිස්ටර් කර ගන්න නැතුව ඉන්නේ...:frown::frown:
  13. mahesh1297

    CBR Registration Help

    ලංකාවේ තියෙන ජපන් බයික් වලින් 70% විතරම හොරෙන් රෙජිස්ටර් කරපුවා තමා බන්...
  14. mahesh1297

    Assassins Creed Unity - Available Now!

    තැන්කු මචෝ... ඊයේ උදේ ගේම් ටික ගෙදරටම ආවා.... ඔන්න ෆොටෝ ටිකක් දැම්ම.. ගේම් දෙකම එළකිරි වගේ වැඩ.. :love: විශේෂයෙන් කියන්න ඕනි මන් බැංකුවට සල්ලි දාන්නත් කලින්ම ගේම්ස් ටික පොස්ට් එකට දාල තිබ්බ... දැන් ඉතින් මගේ Address එක ලියල තියා ගනින්.. හැම අලුත් ගේම් එකක්ම උබෙන් තමා ගෙන්න ගන්නේ... :yes::yes...
  15. mahesh1297

    වාහනයක් තෝරගම්මු

    ගොඩක් අය වාහන ගන්නකොට මේ කරුණු දෙක නම් සලකලා බලනවා.. 1.අතේ ඇති මුදල 2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල ඒ උනාට මෙන්න මේ ගොඩාක් වැදගත් කාරණේ අමතක කරනවා.. 3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල 1,2 යි සලකලා මගේ යාලුවෙක් එපා කියද්දී Lancer CK1 එකක් ගත්තා.. දැන්...
  16. mahesh1297

    වාහනයක් තෝරගම්මු

    1.අතේ ඇති මුදල : Rs. 2,000,000 2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල : Rs. 20,000 3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල
  17. mahesh1297

    Assassins Creed Unity - Available Now!

    Elaz... Account No eka PM karapan ganath ekkama...
  18. mahesh1297

    Assassins Creed Unity - Available Now!

    Unity එකයි Farcry එකයි දෙකම ඕනේ බන්.. Postage Charges එක්කම කියපන්...

    No contents