රත්තරං;17452274 said:මාමේ වෙන්න බැරි කේස් එකක්
වම් පැත්තේ බ්‍රේක් වොශර් ගියානම් අනිවාරෙන් බ්‍රේක් ඔයිල් අඩු වෙන්න ඕනේ. පාගන්න පාගන්න ඔයිල් යනවා වොශර් ගිහාම
අනිත් පැත්තේ සිලින්ඩරේ වැඩකරන්නේ නැත්නම් එකම හේතුවයි. ප්‍රෙශර් නැති වෙන්න ඕනේ. එක්කෝ හුලන් අල්ලල තියෙන්න ඕනේ. එහෙම තිබ්බනම් පැඩල් එකට දැනෙනව![]()
මාමා......
බ්‍රේක් ඔයිල් නම් මහ ගොඩක් අඩු වෙලා තිබ්බේ නෑ......
වොෂර් ගිහින් කිව්වට ලොකු ලීක් එකක් තිබ්බේ නෑ.....
අනිත් පැත්තේ නම් සිලින්ඩරේ වැඩ කරලම තිබ්බේ නෑ...... මලකඩ කාලා වගේ තිබ්බේ.......
පැඩල් එකට දැනිච්ච දේ තමා.... හදිසියේ බ්‍රේක් එකක් තදින් ගැහුවොත් විතරක්.... පැඩල් එක කඩාගෙන බිදගෙන පහලටම බහිනවා...... අනිත් කේස් එක තමා...... ටික වෙලාවක් වනත්තලා තිබ්බොත්..... බ්‍රේක් පැඩල් එක ගල් වෙනවා.....




