1. සනෝජ්_තරංග

    ණය ප්‍රශ්නයක් The Finance PLC

    ඔව් එක ඇත්ත....මුළු මුදලෙන් අඩු වෙලා තියෙන්නේ රුපියල් ලක්ෂ 10...ලක්ෂ තිස් ගානක් කැපිලා තියෙන්නේ පොලිය. එත් බන් තව 89.60 ගෙවන්න වෙනවා නෙහ්....අඩුම ගානේ එකෙන් කියක් හරි අඩු කරගන්න පුළුවන් කමක් එහෙම දෙයක් තියෙනවද කියල බැලුවේ..අනික ලෝන් එක ගත්ත කෙනා දැන් නැහනේ..එයා නැති වෙලා.
  2. සනෝජ්_තරංග

    ණය ප්‍රශ්නයක් The Finance PLC

    ඉතින් සම්පුර්ණ නය මුදල ගෙවන්න පුළුවන්....100 අරගෙන අපි 45 ගෙවල තියෙද්දී ලෝන් එක ඉවර කරන්න තව 89 ගෙවන්න කියනවා...එතකොට.
  3. සනෝජ්_තරංග

    ණය ප්‍රශ්නයක් The Finance PLC

    ණය ගෙවන එකේ අවුලක් නෙමේ තියෙන්නේ...තාත්තා අරගෙන තියෙන්නේ ලක්ෂ 100. අපි දැනට ගෙවල තියෙනවා ලක්ෂ 45. Loan එක එකපාර ගෙවල ඉවර කරන්න තව ලක්ෂ 89 ක් ඕනලු. මට ණය මුදල පමණක් ගෙවල ඉවර කරන්න බැරිද ?
  4. සනෝජ්_තරංග

    ණය ප්‍රශ්නයක් The Finance PLC

    ඔයාගේ යාළුවා එකේ මොනවා කරන කෙනෙක් ද ? ඇත්තටම Loan එක අරන් තියෙන්නේ ලක්ෂ 100. අපි දැනට වාරික 17 ගෙවල තියෙනවා. අපි ගෙවල තියෙනව ලක්ෂ 45. ඒ ගොල්ලෝ කියනවා ලෝන් එක ඉවර කරන්න රුපියල් තව ලක්ෂ 89 ගෙවන්න ඕන කියල
  5. සනෝජ්_තරංග

    ණය ප්‍රශ්නයක් The Finance PLC

    ලෝන් එක ගන්න කොට 60 පහුවෙලා තිබ්බේ නැහැ. 59. මන් නෙමේ ලෝන් එක ගත්තේ තාත්තා. මන් අත්සන් කලේ තාත්තට වයස වැඩි කියපු නිසා.
  6. සනෝජ්_තරංග

    ණය ප්‍රශ්නයක් The Finance PLC

    මන් අත්සන් කලේ තාත්තට වයස වැඩි නිසා
  7. සනෝජ්_තරංග

    ණය ප්‍රශ්නයක් The Finance PLC

    ණය ප්‍රශ්නයක් The Finance PLC මේක Series ණය ප්‍රශ්නයක්. එළකිරි එකේ බැංකු නීති රීති ගැන දන්න අයගෙන් අහන්නේ. මගේ තාත්තා The Finance PLC එකෙන් ලෝන් එකක් ගත්තා. ඉඩමක් ඇපයට තියල. ලෝන් එක ගන්න කොට එයාට වයස 59. ගත්තේ 2016.04 මාසේ. මාත් ඒ වෙලාවේ එයාට වයස වැඩි නිසා අත්සන් කරා. මං අත්සන් කලේ උගස්...
  8. සනෝජ්_තරංග

    මන්නම්පිටි වැලි 1 Cube

    මුහුදු වැලි හොදද
  9. සනෝජ්_තරංග

    ටයර් සම්බන්දව [ Tyre ]

    ඉතින් බන් Tax එහෙම ගෙවලා එනකොට අවුලක් නැද්ද
  10. සනෝජ්_තරංග

    ටයර් සම්බන්දව [ Tyre ]

    ඔව් බන් ඉස්සර කරා
  11. සනෝජ්_තරංග

    ටයර් සම්බන්දව [ Tyre ]

    කඩේ රුපියල් 42000 වගේ වෙන ටයර් එකක් අපි ටයර් 10 වගේ ගන්නවා නම් කියකට ගන්න පුලුවන් ද ?
  12. සනෝජ්_තරංග

    ටයර් සම්බන්දව [ Tyre ]

    ටයර් සම්බන්දව [ Tyre ] ටයර් සම්බන්දව [ Tyre ] 1.සාමානයෙන් ලංකාවට Tyre [ ටයර් ] ගෙන්නන අයගෙන් අපිට Tyre ගන්න පුළුවන් ද ? විකුණන කඩවලින් හැර ? 2.එහෙම ගන්න පුළුවන් නම් කොච්චර ගන්න ඕනද එකපාර ? 3.එහෙම ගන්න කොට කොච්චර මිල අඩුවක් තියෙනවද ? 4.සාමානයෙන් මට ගන්න ඕන 1000 x 20 Tyre. 5.Tyre වල...
  13. සනෝජ්_තරංග

    ප්‍රකාශන ඔප්පුව

    මම හිතන විදිය උබගේ ඉඩමක් තියෙනව..එකට ඔප්පුවක් නැහැ.ඒ නිසා ඔබ ප්‍රකාශන ඔප්පුවක් හදනවා මේ ඉඩම මට අයිති කියල...එක උබම තමා කියන්නේ උබට අයිතියි කියල....එත් ඒ ඔප්පු බැංකු වලට එහෙම තියන්න බැහැ.
  14. සනෝජ්_තරංග

    මන්නම්පිටි වැලි 1 Cube

    Bump Colombo / Galle / Thama Thamange Pathi Wala Mila Ganan Kohomada
  15. සනෝජ්_තරංග

    මන්නම්පිටි වැලි 1 Cube

    මන්නම්පිටි වැලි 1 Cube මේ දවස් වල මඩකලපු / මන්නම්පිටි වැලි 1 Cube එකක් කියක් වගේ වෙනවද ?
  16. සනෝජ්_තරංග

    මඩකලපුවෙන් වැලි අදින Business

    මඩකලපුවෙන් වැලි අදින Business මේ ප්‍රශ්නය අහන්නේ ඔය TIPPER තියෙන අයගෙන්. හෝ ඒ සම්බන්ද කෙනෙක්ගෙන්. ඔය මනම්පිටියෙන් හෝ මඩකලපුවෙන් වැලි අදින Business එක ගැන ? ඔය වැඩේ ගැන ටිකක් දැනගන්න ඕන ? සාමානයෙන් කියක් වගේ තියෙනවද ලාබ අලාබ සේරම බේරලා ? ඒ වගේ විස්තර ටිකක් ? ඉන්නවද ඒ සම්බන්ද වැඩ කරන අය
  17. සනෝජ්_තරංග

    කම්බි Tyres Vs Canvas

    වැලි අදින Tipper එකකට පිටිපස්සට දාන්න හොඳ කම්බි Tyres ද, Canvas ද ?

    No contents