1. සනෝජ්_තරංග

    අන්නාසි හිටවීම

    අන්නාසි හිටවීම මගේ ඉඩමක මම තීරණය කරලා තියෙනවා අන්නාසි හිටවන්න. අක්කර 5 ක පමණ රුපියල් ලක්ෂ 10 ක වගේ මුදලක් යොදල පටන් ගන්න බැලුවේ. මට තියෙන ප්‍රශ්න. 1. කට්ටිය කියනවා හොඳ අදායමක් තියෙනවා කියල ? එක ඇත්ත ද ? [ කට්ටිය කියන්නේ නම් 10 දැම්මොත් 20 ක් හොයන්න පුළුවන් කියල ] :lol: 2. අන්නාසි...
  2. සනෝජ්_තරංග

    අලුතෙන් Refrigerator එකක්

    කැතයි වගේ ? සන්සුන් ගැන මොකද කියන්නේ ?
  3. සනෝජ්_තරංග

    අලුතෙන් Refrigerator එකක්

    අලුතෙන් Refrigerator එකක් අලුතෙන් Refrigerator එකක් ගන්න ඕන. පොඩිම එකක් වුනත් ඇති. හැබැයි Freezer එකත් ඕන. 1 Door වුනත් ඇති. හැබැයි Energy Saving තියෙන Inverter + R600A Gas, 5 Energy Star Rated වගේ හොඳ Tech එකක් බලන්නේ. Build Quality එකත් හොඳටම බලනවා. තවම වැඩ කරන පරණ Fridge එක...
  4. සනෝජ්_තරංග

    Wagon R එකේ තෙල් කොච්චර කරනවද ?

    Wagon R එකේ තෙල් කොච්චර කරනවද ? Wagon R එකේ තෙල් කොච්චර කරනවද ? 33 KM කරනවා කියන්නේ 1 ලීටර් එකට ඇත්ත ද ?
  5. සනෝජ්_තරංග

    හොඳ වතුර මෝටර්

    සාමානයෙන් ලංකාවේ ඔය German / British වගේ මෝටර් ගන්න නැද්ද ?
  6. සනෝජ්_තරංග

    හොඳ වතුර මෝටර්

    හොඳ වතුර මෝටර් 1. සාමානයෙන් දැනට අවුරුදු 15 ක් විතර පරණ වතුර මෝටර් වල Current එක පිච්චෙනවා වැඩි ද ? 2. දැනට සාමානයෙන් ලංකාවේ ගන්න තියෙන හොඳම වතුර මෝටර් මොනවද ? ගෙදර පාවිච්චියට ? 3. වතුර ටැංකිය තියෙන්නේ සාමානයෙන් පොල් ගහක ගානට වගේ උඩින්. වතුර 2000 L වැඩිය අල්ලනවා. ඔය ටැංකිය විනාඩි 10 වගේ...
  7. සනෝජ්_තරංග

    All In One Wireless Printer

    ඔයා මේක පාවිච්චි කරන එකක් ද ? මන් කිව්වා Options 4 ම තියෙනව ද ?
  8. සනෝජ්_තරංග

    All In One Wireless Printer

    ඔය මොඩල් එක Google Search කරාම එන්නේ වෙන මොඩල් නෙහ්
  9. සනෝජ්_තරංග

    All In One Wireless Printer

    එහෙමද ? සාමානයෙන් මෙව්වා එච්චරටම ලෙඩ ද බන් ? අර ලොකු Machine වල Wireless Printing වගේ පුලුවන්ද බන්
  10. සනෝජ්_තරංග

    All In One Wireless Printer

    මේකෙයි සාමානයෙන් ඔය කඩවල තියෙන Printers වල වෙනස් කම් මොනවද ? මේ ප්‍රින්ටර් වල ටෝනර් වැඩි කල් බැරිද පාවිච්චි කරන්න ?
  11. සනෝජ්_තරංග

    All In One Wireless Printer

    මට Printer එකක් ගන්න ඕන වෙලා තියෙනවා. ඔය Business වැඩ වලට. මට Scan / Photo Copy / Print Out සහ Wireless Printing ඕන. ඔය සේරම තියෙන Samsung Printer එකක් තියෙනවා. Samsung SL-M2070 Laser 3 in 1. පාවිච්චි කරන අය එහෙම ඉන්නවද ? මේ Options තියෙන මීට වඩා වෙනත් හොඳ Printer තියේද ? මේ Printer...
  12. සනෝජ්_තරංග

    ලයිට් තියෙන ගෙදරට නැවත ගැනීම

    සල්ලි දෙන්න පුළුවන් වෙනස් කරගන්න. මුන් වෙනස් කරන්න ලියුමක් දුන්නට වෙනස් කරයි ද ? එකයි වෙනම ලයින් එකක් ගන්න හදන්නේ
  13. සනෝජ්_තරංග

    ලයිට් තියෙන ගෙදරට නැවත ගැනීම

    මේකනේ බන්......අපි ලයිට් ගත්තේ දැන් අවුරුදු ගානකට ඉස්සෙලා..ඒ වෙලාවේ වටේ මිනිස්සු කැමති වුනේ නැහැ උන්ට ලයිට් ගන්න..ඊට පස්සේ උන් කැමති නිසා අපිට විතරක් වෙනම කණු දාලා ඇදගත්තා
  14. සනෝජ්_තරංග

    ලයිට් තියෙන ගෙදරට නැවත ගැනීම

    ලයිට් තියෙන ගෙදරට නැවත ගැනීම අපේ ගෙදර ට මණ්ඩලෙන් Current එක අරගෙන තියෙනවා. ඒ අරගෙන තියෙන්නේ පාරේ යන ප්‍රධාන ලයින් එකෙන් නෙමේ. දැන් ගොඩක් කාලෙකට කලින් අපි වෙනම CEB එකට ගෙවල ගත්තේ අතින් කණු දාලා. වෙන කෙනෙක් ගේ ඉඩමක් මැදින්. අපිට ප්‍රධාන පාරේ ලයින් එකෙන් ගන්න ඕන Current එක. අනික අපේ ගෙදර...
  15. සනෝජ්_තරංග

    PVT LTD Vs. Holdings වෙනස

    ඉතින් එහෙම දෙන Letter එක Sign කරන්න බැහැ කිව්වහම ලෝන් දෙන්නේ නැහැනේ. එතකොට Comapny එකේ නමට ලෝන් ගන්නේ කොහොමද ?
  16. සනෝජ්_තරංග

    PVT LTD Vs. Holdings වෙනස

    මට පොඩි දෙයක් දැනගන්න ඕන ! Company Name PVT Ltd. Company Name Enterprises. Company Name Holdings. 1. මේ වගේ PVT Ltd / Enterprises / Holdings කියන එව්වා වල තේරුම් මොනවද ? 2. මේ වලින් ඉවර වෙන ව්‍යාපාර වල වෙනස මොකක්ද ? 3. අපි සමාගම් මැදුරට ගිහින් සමාගමක් Register කරන කොට මේකෙන් මොකක්ද...
  17. සනෝජ්_තරංග

    Legal Help :/

    සාමානයෙන් ඒ අලුතෙන් ලියපු ඔප්පුව තියල ණයක් ගත්තා නම් එකේ කිසි අවුලක් වෙන්න විදියක් නැහැ. ඔව්ව සේරම Bank එකෙන් Check වෙනවා. ඒ හින්ද මට දැනෙන විදියට ඕක වැලිඩ් එහෙමත් සුවර් නැත්තම් රේගිස්ටාර් කාර්යාලයෙන් අදාල Attoney එකට පත්තිරු අරන් බලන්න Cancel කරලා තියෙන්නේ කවද්ද කියල
  18. සනෝජ්_තරංග

    Alibaba එකෙන් බඩු

    අහ එහෙමද ? මම හිතුවේ නිකන්ම Order කරන්න සයිට් එකෙන්.......උබ මොනවා හරි එහෙම Order කරලා තියේද ?

    No contents