ණය ප්‍රශ්නයක් The Finance PLC

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    ණය ප්‍රශ්නයක් The Finance PLC

    මේක Series ණය ප්‍රශ්නයක්. එළකිරි එකේ බැංකු නීති රීති ගැන දන්න අයගෙන් අහන්නේ.

    මගේ තාත්තා The Finance PLC එකෙන් ලෝන් එකක් ගත්තා. ඉඩමක් ඇපයට තියල. ලෝන් එක ගන්න කොට එයාට වයස 59. ගත්තේ 2016.04 මාසේ. මාත් ඒ වෙලාවේ එයාට වයස වැඩි නිසා අත්සන් කරා. මං අත්සන් කලේ උගස් ඔප්පුවට පමණයි.

    තාත්තා නැති වුනා 2016.05 මාසේ. මේ ලෝන් එක ගෙවා ගෙන අවා මේ වෙනකම්.

    මේකේ නීතිමය පැත්ත මොකක්ද ?

    1. මේ ලෝන් එකේ පොලිය නැතුව ණය මුදල පමණක් ගෙවන්න බැරිද ?

    2. Loan Insurance දාලා නැහැ. නැහැ කියල ඒ ගොල්ලෝ කියනවා.

    3. මේකට සහනයක් කියල මුකුත් ගන්න බැරිද ?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම හිතන්නේ තාත්තාගේ ණයට උබට අත්සන් කරන්න බෑ බන්. පිට උන් දෙන්නෙක් තමා ඇප වෙන්න ඕනේ.:yes: හරියටම දන්නේ නෑ.
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    මම හිතන්නේ තාත්තාගේ ණයට උබට අත්සන් කරන්න බෑ බන්. පිට උන් දෙන්නෙක් තමා ඇප වෙන්න ඕනේ.:yes: හරියටම දන්නේ නෑ.

    මන් අත්සන් කලේ තාත්තට වයස වැඩි නිසා
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සනෝජ්_තරංග;22383055 said:
    මන් අත්සන් කලේ තාත්තට වයස වැඩි නිසා

    60 පහුවෙලද තිබ්බේ තාත්තා ලෝන් එක ගද්දි බන් ?? 59න් දන්නා විදිහට උබ අත්සන් කරන්න ඕනේ නෑ නේද ???
     
    Last edited:

    contra_RPF

    Member
    Sep 1, 2017
    112
    14
    0
    loan eke settlement balance eka illapan mage yaluwek innawa the finance eke help ekak dennam maximum rebat rate ekak aran denna ,
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    60 පහුවෙලද තිබ්බේ තාත්තා ලෝන් එක ගද්දි බන් ?? 59න් දන්නා විදිහට උබ අත්සන් කරන්න ඕනේ නෑ නේද ???

    ලෝන් එක ගන්න කොට 60 පහුවෙලා තිබ්බේ නැහැ. 59. මන් නෙමේ ලෝන් එක ගත්තේ තාත්තා. මන් අත්සන් කලේ තාත්තට වයස වැඩි කියපු නිසා.
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    loan eke settlement balance eka illapan mage yaluwek innawa the finance eke help ekak dennam maximum rebat rate ekak aran denna ,

    ඔයාගේ යාළුවා එකේ මොනවා කරන කෙනෙක් ද ?

    ඇත්තටම Loan එක අරන් තියෙන්නේ ලක්ෂ 100.

    අපි දැනට වාරික 17 ගෙවල තියෙනවා. අපි ගෙවල තියෙනව ලක්ෂ 45.

    ඒ ගොල්ලෝ කියනවා ලෝන් එක ඉවර කරන්න රුපියල් තව ලක්ෂ 89 ගෙවන්න ඕන කියල
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මරණ සහතිකයයි ලෝන් එකේ විස්තරයි අරගෙන ගිිහින් මැනේජර් මුණ ගැහියන්.. සහනයක් ලැබෙයි..
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    ණයක් ගත්තනම් ගෙවපන් බන්. ගෙවන්න පුලුවන් ක්‍රමයක් ගැන හිතපන් මුලින්ම ඒකෙන් රිංගල යන විදිය ගැන හිතන්න කලින්. දැන් උඹ කියයි මම නෙමෙයි ලෝන් එක ගත්තේ තාත්තා කියලා. ඒක හරි, නමුත් තාත්තා ඔච්චර වයසට ගිහින් ඔහොම ලෝන් එකක් ගන්න ඇත්තේ උඹලගේ අනුදැනුමත් එක්කමනේ. බොහෝ විට ඒක උඹල වෙනුවෙන්ම වෙන්නත් ඇති. උඹ ඒකට කැමති උන නිසානේ අත්සනුත් කලේ. උන් උබේ අත්සන ගන්න ඇත්තෙත් තාත්තා වයස වැඩි නිසා වෙන්න ඇති. සමහරවිට උඹ අත්සන් කරපු ලියවිල්ලේ ඇති තාත්තා මලොත් ඒ වගකීම උඹ බාරගන්න බවටත්.
     
    Last edited:

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මම දන්න විදිහට සාමන්‍යයෙන් ණයක් ගන්නකොට ලෝන් ඉන්සුරන්ස් එකක් අනිවරෙන් දානවා පොඩ්ඩක් ඒ ගැන හොයලා බලපන් බෑන්ක් එකෙන් ඒක දන් කොහොමත් කියන්නේ නෑ
    උන් බලන්නේ කොහොම හරි සල්ලි ගන්න
    loan එක ගන්නකොට බර ගානක් කපගන්නවනේ ඒක පොඩ්ඩක් බලපන් ඒ කපා ගත්තේ මොනවටද කියලා අදුරන එකෙක් ඉන්නවනම් උට කියලා චෙක් කරගනින්
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    උඹ දැන් ණය ගෙවපන්
    නැත්තම් උබගේ තාත්තට ජාති ජාතිත් ඔය ණය ගෙවන්න තමා වෙන්නෙ :baffled:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    උඹ දැන් ණය ගෙවපන්
    නැත්තම් උබගේ තාත්තට ජාති ජාතිත් ඔය ණය ගෙවන්න තමා වෙන්නෙ :baffled:

    ලෝන් ඉන්සුරන්ස් දාලා තියෙනවනම් ගෙවන්න ඕනේ නෑ
    ඉන්සුරන්ස් දාන්නේ එකටනේ
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    උඹ දැන් ණය ගෙවපන්
    නැත්තම් උබගේ තාත්තට ජාති ජාතිත් ඔය ණය ගෙවන්න තමා වෙන්නෙ :baffled:

    ණය ගෙවන එකේ අවුලක් නෙමේ තියෙන්නේ...තාත්තා අරගෙන තියෙන්නේ ලක්ෂ 100. අපි දැනට ගෙවල තියෙනවා ලක්ෂ 45. Loan එක එකපාර ගෙවල ඉවර කරන්න තව ලක්ෂ 89 ක් ඕනලු.

    මට ණය මුදල පමණක් ගෙවල ඉවර කරන්න බැරිද ?
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    සනෝජ්_තරංග;22383453 said:
    ණය ගෙවන එකේ අවුලක් නෙමේ තියෙන්නේ...තාත්තා අරගෙන තියෙන්නේ ලක්ෂ 100. අපි දැනට ගෙවල තියෙනවා ලක්ෂ 45. Loan එක එකපාර ගෙවල ඉවර කරන්න තව ලක්ෂ 89 ක් ඕනලු.

    මට ණය මුදල පමණක් ගෙවල ඉවර කරන්න බැරිද ?
    ඔය ලෝන් සීන් නම් ඔහොම කියන්න බැහැ බන්
    ඇග්‍රීමන්ට් එක අරන් ගිහින් ලෝයර් බුවෙක් ගෙන් උපදෙසක් ගනින්
    අනික තාත්තට ගත්ත ලෝන් එකට උඹ අත්සන් කලා කිව්වට අත්සන් කලේ මොනවා පොරොන්දු වෙලාද දන්නෙ නැහැ නෙ
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සනෝජ්_තරංග;22383453 said:
    ණය ගෙවන එකේ අවුලක් නෙමේ තියෙන්නේ...තාත්තා අරගෙන තියෙන්නේ ලක්ෂ 100. අපි දැනට ගෙවල තියෙනවා ලක්ෂ 45. Loan එක එකපාර ගෙවල ඉවර කරන්න තව ලක්ෂ 89 ක් ඕනලු.

    මට ණය මුදල පමණක් ගෙවල ඉවර කරන්න බැරිද ?

    පුලුවන්.. හැබැයි අර්ලි සෙට්ල්මන්ට් චාර්ජස් කියල අතිරේක ගාණක් ගන්නවා ණය මුදලට අමතරව.. හැබැයි ඒකයි ණය මුදලයි එකතු උනාම පොලියත් එක්ක එන ගාණට වඩා පොඩ්ඩක් අඩු වෙයි ගාණ...
    ගිහින් මැනේජර් එක්ක කතා කරපන්
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    පුලුවන්.. හැබැයි අර්ලි සෙට්ල්මන්ට් චාර්ජස් කියල අතිරේක ගාණක් ගන්නවා ණය මුදලට අමතරව.. හැබැයි ඒකයි ණය මුදලයි එකතු උනාම පොලියත් එක්ක එන ගාණට වඩා පොඩ්ඩක් අඩු වෙයි ගාණ...
    ගිහින් මැනේජර් එක්ක කතා කරපන්

    ඉතින් සම්පුර්ණ නය මුදල ගෙවන්න පුළුවන්....100 අරගෙන අපි 45 ගෙවල තියෙද්දී ලෝන් එක ඉවර කරන්න තව 89 ගෙවන්න කියනවා...එතකොට.
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    සනෝජ්_තරංග;22383499 said:
    ඉතින් සම්පුර්ණ නය මුදල ගෙවන්න පුළුවන්....100 අරගෙන අපි 45 ගෙවල තියෙද්දී ලෝන් එක ඉවර කරන්න තව 89 ගෙවන්න කියනවා...එතකොට.

    ubata ithuru 55 gewala nam shape kara ganna bari wei. ethakota ithn un ubata naya dunna ekenuth wadak na ne. 89th wadi. saadarana gaanak katha karaganna balapan