budu haamuduruwo upanna thana hoya hoya dangalanawata wada.. unwahanse deshana karapu dharmaye hasirunoth narakada?



budu haamuduruwo upanna thana hoya hoya dangalanawata wada.. unwahanse deshana karapu dharmaye hasirunoth narakada?
okata eka eka ayage artha kathana thiyenawa ewagema poduwe janbudvipaya kiyala mulu ratama hadunwapu thanuth thiyenawa. anna e nisai danatah adyana departha menthuwen nikuth karana lankawata kiyana nam athulath prakashanye tawmath e nama thiyenne. e wagema aman ara kalin sadahan karala thiebune lankawe bedima sidda wel athibuna akaraya lanka puraya ha janbudvipaya kiyala. poddak ithihasa poth aragena baluwoth e sambandawa hoya ganna apahasu na.තව ප්‍රශ්නයක් තියනව. ජම්බුද්වීපය කියන්නෙ දූපතක් නම් ලංකාවෙ කොටසකට විතරක් ජම්බුද්වීපය කියන්න බෑනෙ.



මෙතන ලොකු පටලැවිල්ලක් තියනව. මට කියන්න බෑ බුදුන් ලංකාවෙ ඉපදුනා කියන එක ඇත්තක් කියලවත් බොරුවක් කියලවත්. .......................................................................................................................................හුගක් අය කියනව බුද්ධත්වය ලැබුවෙ හිරිවඩුණ්න බෝධිය ළග කියල ඒත් වහරක ස්වාමින් වහන්සේ කියන විදිහට ඒ බුද්ධත්වය ලැබුවෙ හිරිවඩුණ්න බෝධිය ළග නෙමේ.
ගුරුත්වාකර්ෂනේ අඩු උනා කියල ඒක බුදු හාමුරුවන්ට සම්බන්ධ වෙන්නෙ කොහොමද? අදාල නැති කතා කියන්න එපා.
සුද්දො ඇවිල්ල ලංකාවට කරපු විනාස තමයි. අපි අද මෙ අත්විදින්නෙ. සීගිරිය හොයාගනිපු එකා.. බෙල් ද මොකාද.... උ දැනගත්ත රහස් සේරම අපට හෙලි කරෙ නැ. අපට නිකන් පිත්තල කැලි ටිකක් තියලා. රන් රිදී, මැනික් වර් ග ඔක්කොම බ්‍රිතානයට අරන් ගිය. සෙනරත් පරනවිතාන මහත්තය පෙරදෙනිය campus එකෙ කරපු අන්තිම දෙශනයෙදි කියනව මම් මෙ රටෙ පුරවිද්‍යා කොමසරිස් වෙල වැඩ කලෙ හිතට එකගව නෙවේ කියල. එතුම ඇත්ත දන්නව. එකයි එහෙම කියල තියන්නෙ
එදා රට පාවල දුන්නෙ නැත්නම් මෙ කිසි කරදරයක් නැ. පාවල දෙන්නො එදත් හිටිය අඩත් ඉන්නව.
සීගිරියෙ තිබ්බ දේවල් එංගලන්තෙට අරන් ගිය කතාව වෙන්න පුලුවන්. ඒත් ඔය ටික එදා අපිට හම්බ උනත් මේ රටේ මහලොකු වෙනසක් වෙන්නෙ නෑ. ඒත් අපි තුන්වෙනි ලෝකෙම තමා. මිනිහෙක්ට කෝටිපතියෙක් වෙන්න ඒ ටික ඇතිවෙයි රටක් දියුණු කරන්න රන් රිදී වලින් බෑ. ඔය කතාව බුදු හාමුදුරුවන්ගෙ උපතටත් කොහෙත්ම සම්බන්ධ නෑ.සුද්දො ඇවිල්ල ලංකාවට කරපු විනාස තමයි. අපි අද මෙ අත්විදින්නෙ. සීගිරිය හොයාගනිපු එකා.. බෙල් ද මොකාද.... උ දැනගත්ත රහස් සේරම අපට හෙලි කරෙ නැ. අපට නිකන් පිත්තල කැලි ටිකක් තියලා. රන් රිදී, මැනික් වර් ග ඔක්කොම බ්‍රිතානයට අරන් ගිය. සෙනරත් පරනවිතාන මහත්තය පෙරදෙනිය campus එකෙ කරපු අන්තිම දෙශනයෙදි කියනව මම් මෙ රටෙ පුරවිද්‍යා කොමසරිස් වෙල වැඩ කලෙ හිතට එකගව නෙවේ කියල. එතුම ඇත්ත දන්නව. එකයි එහෙම කියල තියන්නෙ
එදා රට පාවල දුන්නෙ නැත්නම් මෙ කිසි කරදරයක් නැ. පාවල දෙන්නො එදත් හිටිය අඩත් ඉන්නව.
සුද්දො ඇවිල්ල ලංකාවට කරපු විනාස තමයි. අපි අද මෙ අත්විදින්නෙ. සීගිරිය හොයාගනිපු එකා.. බෙල් ද මොකාද.... උ දැනගත්ත රහස් සේරම අපට හෙලි කරෙ නැ. අපට නිකන් පිත්තල කැලි ටිකක් තියලා. රන් රිදී, මැනික් වර් ග ඔක්කොම බ්‍රිතානයට අරන් ගිය. සෙනරත් පරනවිතාන මහත්තය පෙරදෙනිය campus එකෙ කරපු අන්තිම දෙශනයෙදි කියනව මම් මෙ රටෙ පුරවිද්‍යා කොමසරිස් වෙල වැඩ කලෙ හිතට එකගව නෙවේ කියල. එතුම ඇත්ත දන්නව. එකයි එහෙම කියල තියන්නෙ
එදා රට පාවල දුන්නෙ නැත්නම් මෙ කිසි කරදරයක් නැ. පාවල දෙන්නො එදත් හිටිය අඩත් ඉන්නව.


man nam ban budda agame newe mokada budun kohewath agamak gana deshana karala na anika budun kiyanne siyaluma agam prathikshepa kala uththayek eka uthum niwanata deshana kala darmaya misa magic matha padanam una gamak newe.ධර්මාශෝක රජතුමා බුද්ද පරිනිර්වනයෙන් අවුරුදු 200 කට වගෙ පස්සෙ ධර්ම සන්ගයායනයක් කරපු එකයි, ආසියවට බුදුදහම පැතිරවපු එකයි,බුදුන්වහන්සේ ඉපදුන , බුදු වුන, පිරිනිවන් වුන තැන් වල අශොක කුලුනු හදල , තවත් වැදගත් ස්ථාන ලකුනු කරල විහාර ආරම කරපුව බොරුද ? මහින්ද මහ රහතන් වහන්සේ ලන්කවට බුදුදහම අරන් එනකොට ලන්කවෙ බුදු දහම තිබුන කියලද කියන්නෙ ?
අපෙ රටෙ අවුරුදු 200 කට වගෙ කලින් හිටපු රජ කෙනෙක් හෝ වැදගත් පුද්ගලයෙක් ගැන තාම අපිට මතකෙ තියෙන්න පුලුවන් නෙද ? කට කතවලින් හරි ලිඛිත දෙවල් වගෙ. ඉතින් බුද්ද පරිනිර්වනයෙන් අවුරුදු 200 කට පස්සෙ රජ උන අශොක රජතුමට වරදින්න විදිහක් නෑනේද ?
පිස්සෙක්ගෙ පොතක තිබුන පලියට ඔව ඔහොම ගෙඩිය පිටින් අත අරින්න එපා.උබ කරන්නෙ මහ පව් වැඩක් .උබ බුද්දාගමෙ කෙනෙක් වෙන්න බෑ.
mirando koheda ban ithihasayajk gana katha karanne pora me ෆ්‍රීමේශන් karayekne. porage wade thama ravana mithyawak karana eka ekane ban oya ravan nagitinawa nawana meheta ussagena giya ravanawa mehedi dakak kiyala pissu dodawanne. ravana soyuro me wenakam eliyata daal thiyena dewal tika issela hodata hoyapan ape janasruthiya boruda ?? etahkota me thiyana sellipi len lipi ithihasa katha okkoma boruda ?? kauruth kiyapuwa hanna newe thaman thaniyama vimasapan hoyapan budun deshan kaleth ekama thama.ubatath puluwan matath puluwan oya wage kawi hadanna nedha ? anika oka hadala thiyenne '' rawana sohoyuro '' kiyala kattiyak , wargapurnikawa , Dr mirando , wage kattiya mokak hari rataka namak aragena eka sinhalen explan karanna hadanwa ,lankawen thamai mulu loketama shishta charaya giye kiyala penanna , okunge baila ahanna tharam minissu okkoma moda na ban .
rawana rajathuma ape rate hitapu great king kenek wenna puluwan na kiyanne na eth me pisso kiyana widihata dewal nam mama piliganne na .