සුද්දොත් එක්ක එයාලගෙ කාන්තාවන් සුලු ප්‍රමාණයක් නැව්වලින් ඇවිත් තියනව. නුවර රජ වාසලේ උනත් පෘතුගීසි ගෑනු හිටිය කියල රොබට් නොක්ස් කියල තියනව. එයාලයි සිංහල මිනිස්සුයි එකතු වෙලා හැදුන ජාතිය තමා බර්ගර් කියන්නෙ. ප්‍රායෝගිකව හිතල බලපන් සුද්දියො දැකල උන්ව ආශ්‍රය කරල එන මිනිහෙක්ට ලංකාවෙ ගෑනියෙක්ගෙ...