උඹ මහ ලොකු හැම දේම දන්න එකානන් මේකට උත්තර දීපන්. ඔය නිර් ආගමික පේජ් fb එකේ ඔක්කොම තියෙන්නෙ සින්හලෙන්. එතකොට ඔය NGO වලින් මුන්ට සල්ලි දෙනවනම් කොහොමද කියපන් උන්ට සිංහල තේරෙන්නෙ. ඔතන ඇති NGO ලබ්බක් නෑ. ආගම් පස්සෙ යන මිථ්‍යාවෙන් මිනිස්සුන්ව බේරන එක තමා නිර් ආගමිකය කරන්නෙ. ඕනම ආගමකට අපහාස කරනව. මොකද...